BREAKING NEWS
latest

728x90

468x60

Gossip : රටම කතාවූ සිදූට දැන් සැලකිල්ලක් නැද්ද? නැත්තම් තිළිණට දැන් සිදූ එපා වෙලාද?

රටම කතාවූ සිදූට සැලකිල්ලක් නැද්ද?
නැත්තම් තිළිනට සිදූ එපා වෙලාද?


සිදූ පසුගිය දිනවල කවුරුත් කතාබහවෙන නාට්‍යයක්. මුහුණුපොතේ, අන්තර්ජාලයේ මේ සිදූ ගැන කතාබහ වුන තැනක් නැති තරමි.LMRB වර්ගීකරනයේත් ‘‘සිදූ‘‘ තවමත් පලමු තැන තිබෙනව කියලයි ආරංචිය.

සිදූ හි පොඩි හාමුදුරුවෝ, හීං බබා සීයා, ලොකු සාදු ගැන හැමෝම දැන් දන්නවා. ඒත් මෙම චරිත තිරයට ගෙනා චරිත දෙකක් තිරයෙන් පිටු පස සිටිනව ඒ තමයි සිදූ නිෂ්පාදනය කළ ජානක සිරිවර්ධන හා අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස යන දෙන්න. පසුගිය දිනවල ජානක සිරිවර්ධන පිළිබදව යම් යම් මාධ්‍ය කතාකරන්නට වුනා නමුත් තිළිණ බොරලැස්සගෙ යම් නිශ්ෂබ්ද තාවයක් දකින්නට වූව.

ඇත්තටම තිළිනට සිදූ එපා වෙලාද? සිදූට සැලකිල්ලක් නැද්ද? අපි මේ ගැන කතා කරන්න හිතුවෙ තිළින ෆේස්බුක් තුළ එක්තරා දුක් ගැනවිලලක් කියා තිබුන නිසා.

ඒ මෙන්න මේ විදියට...

ලෝකයේම vote ( මනාප) වලින් ජනප්‍රියත්වය තෝරන සම්මාන උත්සව හැම එකක්ම මේහෙම වෙන්න ඇති.ලෝකය යන විදිය අපට වෙනස් කරන්න බැ.මම මේ දේ හරි ලියන්න හිතුවේ පවතින සැබෑ තත්වය මම දන්න නිසා.(මම විතරක් නොව එය අපේ ක්ෂ්ත්‍රරයේ හැමෝම දන්නවා නමුත් නොදන්නවා වගේ ඉන්නවා) මම මේ දේ කියලා නතර කරන්නං. ලංකාවේ සියලුම මාධය ආයතන /ප්‍රචාරක ආයතන වෙළඳ ආයතන පිලිගන්නා සමීක්ෂණ වාර්තාවන්ට අනුව පලමුවෙනි කොටසේ සිට මේ දක්වා ලංකාවේ වැඩිම දෙනා නරඹන දේශීය ටෙලි නාට්‍ය සිඳු.......... " .

සදාතනික කිසිවක් මේ ලොව නොමැත "...... යනුවෙනි.





« PREV
NEXT »

Facebook Comments APPID