BREAKING NEWS
latest

728x90

468x60

Showing posts with label Mervyn Silva. Show all posts
Showing posts with label Mervyn Silva. Show all posts

මාලක සිල්වා ඇප කොන්දේසි කඩ කර ඇද්දැයි සොයන්න නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතු වන මාලක සිල්වා අධිකරණ කොන්දේසි කඩ කර ඇද්දැයි යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධ නඩුව ඊයේ (24) යළි කැඳවීමෙන් අනතුරුව ‍මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.