BREAKING NEWS
latest

728x90

468x60

එවරස්ට් කන්ද තරණය කල ජොහාන් පීරිස්

සාර්ථකව එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස්ට හැකිවී තිබෙනවා.
2016 වසරේදී ජයන්ති කුරුඋතුම්පල සමග එවරස්ට් කදු මුදුන පෙනෙන මානය තෙක් ජොහාන් ගමන් කළද මීටර් 446 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවුණා. එලෙස ජොහාන්ට නතරවීමට සිදුවුණේ කඳුමුදුනට ළඟාවීමට තරම් ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන්.

එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වුණේ ජයන්ති කුරුඋතුම්පලයි.

ඡායාරූප පහතින්…





« PREV
NEXT »

Facebook Comments APPID