BREAKING NEWS
latest

728x90

468x60

සෝමාවතියට රන් වැටක්‌ පූජා කෙරේ

පොලොන්නරුව, ඓතිහාසික සෝමාවතිය පුදබිමේ බෝධීන් වහන්සේ වටා පහත මළුවේ අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට පූජා කිරිමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා සිදු කෙරිණි.

සෝමාවතිය රාජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සංවිධානය කර තිබූ අතර රන්වැට ඉදිකර පූජා කිරීම හොරණ පොකුණුවිට විනයාලංකාරාමය මගින් සිදු කරන ලදී.

එම රන්වැට පූජා කිරීමේ පිංකමේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඝායනා කළ අයුරු.

පින්තූරය - කරුණාරත්න ගමගේ
« PREV
NEXT »

Facebook Comments APPID