BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ - විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසයි

සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ එකක් බවට නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වෙඩ් භූෂන් පවසනවා.

ඔහු පවසන්නේ නාන බේසමක දමා එය හදිසි අනතුරක් සිදුවූ බව පැවසීම පහසු කරුණක් බවයි.

ශ්‍රී දේවිගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඩුබායි ජමෙයිරා හෝටලයට ගිය නමුත් ශ්‍රී දේවි නතරවී සිටි කාමරයට යෑමට ඉඩ ලබානොදුන් බවත් වෙඩ් පවසනවා.

එම නිසා ඇය නාන තටාකයේ ගිලී මියයෑම පිළිගත නොහැකි බවත් ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වසන් කර ඇති බවත් ඇය සඳහන් කරනවා.

පොලිස් විමර්ශකයෙක් ලෙස ශ්‍රී දේවි වැනි උසින් යුත් කාන්තාවක් නාන බේසමක ගිලී මියයෑම පිළිගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.