BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවේ ළදරුවන් 11,000ක්‌ යුරෝපයට විකුණලාලු

ශ්‍රී ලංකාවේ ළදරුවන් සොරාගෙන යුරෝපා රටවලට අලෙවි කිරීමේ විශාල ජාවාරමක්‌ ගැන ස්‌විස්‌ ෙµඩරල් අධිකරණය පරීක්‌ෂණ අරඹා ඇත.

ළදරුවන් අලෙවි කිරීමේ ජාවාරම ගැන ස්‌විස්‌ එස්‌. එ. ආර්. රූපවාහිනි සේවාව විසින් හෙළි කර තිබිණි.

මේ වනවිට හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ළදරුවන් 11,000 ක්‌ විදේශ රටවලට අලෙවි කර ඇති බවයි. ඇතැම් විට ව්‍යාජ ලියවිලි මත මෙම ළදරුවන් අලෙවි කර තිබේ. 

ශ්‍රී ලංකාවේ ළදරුවන් සොරාගෙන විකිණීමේ ජාවාරමේ නායිකාව ස්‌විස්‌ටර්ලන්තයේ ඇලිස්‌ ගෙනිගුර් නමැති නායිකාව බව ස්‌විස්‌ බලධාරීන් සොයාගෙන ඇත. ඇගේ ජාවාරමට කොළඹ ද්‍රවිඩ නීතිවේදීන්ද සම්බන්ධ වී ඇති අතර එම නීතිවේදින්ගේ නම්ද හෙළිවී තිබේ.

මේ ජාවාරමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු ද සම්බන්ධ වී ඇත
« PREV
NEXT »

Facebook Comments APPID