BREAKING NEWS
latest

728x90

468x60

මහින්ද උසාවියේදී බිම ඇද වැටෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය 16 සිකුරාදා අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ගොස් තිබුනේ සිය ඥාතියෙකුගේ දිවුරුම්දීමේ අවස්ථාවකට සහභාගී වීමටය. 



එම අවස්ථාවේ පඩිපෙළක් නගිද්දී මහින්දට පය පැටලී ඇද වැටී තිබෙන නමුත් ඔහු සම්පූර්ණයෙන් බිම වැටෙන්නට පෙර නැගිට තිබේ. මෙම අවස්ථාවේ  ඡායාරූපයක් ලබාගන්නට සන්ඩේ ටයිම්ස්හි ඡායාරූප ශිල්පී අමිල ගමගේ සමත් විය.




« PREV
NEXT »

Facebook Comments APPID