BREAKING NEWS
latest

728x90

468x60

කොට සාය තහනමට විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ විරෝධය


කොට සායවල් නොඅඳින ලෙසට කොලොම්බියාවේ විශ්වවිද්‍යාල බලධාරීන් කළ දැනුම්දීමකට විරෝධය පා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සියලු දෙනා කොට සාය හා කොට කලිසම් ඇඳ විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබේ.

කොට සායවල් ඇඳීම නිසා සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා ආචාර්ය මණ්‌ඩලයට බාධා වන බව පවසමින් මෙම කොට සාය තහනම ක්‍රියාත්මක කරන්නට විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් සිසු විරෝධතා හමුවේ විශ්aවවිද්‍යාල බලධාරීන් සිය තීරණය අවලංගු කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID