BREAKING NEWS
latest

728x90

468x60

ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි - බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

එම අවස්ථාවේදී ඇමතිවරයා අධික ලෙස බීමතින් සිට ඇතැයිද පොලීසියට ගෙන ගොස් ඇත්තේ ඇමතිවරයා වෙනුවට ඔහුගේ රියදුරා බවද වාර්තාවේ සදහන්ය.
එම ස්ථානනය වටලද්දී ඇමතිවරයාට ලබා දී තිබූ විශේෂ ආරක්‍ෂකයන්ද එහි සිට ඇතැයි වැඩි දුරටත් සදහන්ය.

« PREV
NEXT »

Facebook Comments APPID