BREAKING NEWS
latest

728x90

468x60

අරවින්දට පස්සේ ඊයේ ලංකාවට ගෙනාපු සුපිරි Ferrari කාර් එක මෙන්න

Ferrari කාර් එකක් ගන්න එක කාගේත් සිහිනයක්.

හැබැයි එක හැබෑ කරගන්න ගොඩක් ආමාරු හීනයක් කියලා දැන දැන තමයි ඒ හීනේ ඉන්නේ.

කෝටිපතියන්ට නම් එක ලොකු හීනයක් නෙමේ.

කොහොම වුණත් ඔන්න ඊයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගොඩ බැහැලා තියෙනවා නවතම Ferrari 488 Spider කියන මෝටර් රථය.

දන්නවනේ ලංකාවේ අපි දන්න විදියට Ferrari එකක් තියෙන්නේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වට කියලා. එක ඔහුට ලැබුනෙත් තරගයක් ක්‍රීඩා කරලා.

ඔන්න ඒ Ferrari එකෙන් පස්සේ ලංකාවට ආපු දෙවැනි සුපිරි Ferrari එක තමයි මේ.







« PREV
NEXT »

Facebook Comments APPID