BREAKING NEWS
latest

728x90

468x60

ලංකා මාතාව බබළවන්නට ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයා

ශ්‍රී ලංකේය කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්මි ස්ටර් ඇන්ඩි මිස් ඇට්ලස් ඇන්ඩ් ෆිට්නස් එක්ස්පෝ - 2017 තරගාවලිය සහභාගී වීම සඳහා නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුහුණු සැසිවාරවලට සහභාගී වෙමින් සිටිනවා.

ඔහුගේ පළමු තරගයට දෙසැම්බර් 9 වැනිදා පෙ.ව. 10 ට සහභාගී වීමට නියමිතව තිඛෙනවා.

එදිනම ඇමරිකානු වෙලාවෙන් ප. ව. 3ට ඔහු අවසන් මහා තරගයට සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 10 වැනිදා ප.ව. 3.30ට අඅඅ.ටඉදදබකසබැ.ජදප වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.


අපේ රටේ කාය වර්ධන ක්‍රීඩකයෙක් ඇමරිකාවේ පැවැත්වෙන දැවැන්තම කායවර්ධන තරගාවලියකට සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකියි.

මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු ලොව රටවල් 8ක ලෝක පූජිත කායවර්ධන ශූරීන් සහභාගී වනු ඇත.

2017 ආසියානු සමස්ථ කියවර්ධන ශූරතාව දිනූ ආසියාවේ කලු සිංහයා නම් විරුදාවලිය ලත් ලූෂන් කායවර්ධන ශූරයකුට ජීවිතයේ ලැඛෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් වන 8 වතාවක් ඵර. ධකහපචස් ලෙස අභිෂේක ලත් රොනි කෝල්මන් නමැති ලෝක පූජිත කායවර්ධන ශූරයාගේ ඵැඑරදකෙැං කායවර්ධන මධ්‍යස්තානයෙහි කායවර්ධන අභ්‍යාල වල නියැලීමටද අවස්ථාව සැලසී තිබුණා.
« PREV
NEXT »

Facebook Comments APPID