BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

පාසල් පෙම්වතියගේ "වැඩිවියට පත් වීම" ජයටම සමරා ජායාරූප ෆේස්බුක් දැමූ පාසල් සිසුවා


ලාංකීය සමාජයේ සංස්කෘතික වටිනාකම් සහ හැදියාව මේ වනවිට දරුණු කඬා වැටීමකට ලක්ව තිබෙනවා. 

ඒ බව තහවුරු කරන එක් සිදුවීමක් නිසා මේ වනවිට සමාජජාල තුල යම් කැළඹීමක් ඇතිවී තිබේ.

මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවකු සිය පෙමවතියගේ යැයි හැගී යන පාසල් සිසුවියකගෙ "වැඩිවියට පත්වීමේ" අවස්ථාවක ගන්නා ලද ජායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.



අපට යොවුන් වියේ ඇති වන ආදර සම්බන්ධතා පිළිබඳව කිසිදු විවේචනයක් නැත. නමුත් එහි වූ සීමාවන් පිළිබඳව දරුවන් දැනුවත් විය යුතුය. 

කායික වෙනස්කම් මත (සමරන්නේ නම්) අතීශය පෞද්ගලිකව සැමරිය යුතු උත්සවයක ජායාරූප මෙලෙස පළ කිරීම යොග්‍ය නොවන අතර එය ඇගේ ආත්ම ගරුත්වයටද හානිදායකය. 

මෙවන් දරුවන් තමන් කරන දේ වල බරපතල භාවය සහ සිය හැසිරීම් වල පළ විපාකයන් පිළිබඳව නිසි අවබෝධයක් ඇති වයසක පසු නොවේ.

එම නිසා දෙමව්පියන් ඔවුන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.



« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.