BREAKING NEWS
latest

728x90

468x60

ශ‍්‍රී ලංකා තේ ගෙන්වීම රුසියාව තහනම් කරයි. රොයිටර් වාර්තාව මෙන්න !

රුසියාව විසින් අනිද්දා (18) දිනයේ සිට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය සදහන් කරයි.

මීට හේතුව ලෙස දැක්වෙන්නේ මෙරටින් රුසියාවට ආනයනය කරන ලද තේ තොගයක ‘කප්රා කුරුමිණියා’ නමින් හඳුන්වන කෘමීයක් සිටීමයි.

ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සදහා රුසියාව ප‍්‍රධාන ගැනුම්කරුවෙක් වන අතර මෙම 2017 වසරේ මුල් මාස 10 සදහා පමණක් රුසියාව විසින් ඩොලර් මිලියන 436ක් වටිනා තේ ටොන් 141,300ක් ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගෙන ඇත.

වසරකදී සාමාන්‍යයෙන් ඩොලර් බිලියන බාගයක පමණ තේ නිෂ්පාදනයක් රුසියාව විසින් ශ‍්‍රි ලංකාවෙන් මිලට ගන්නා අතර වසර දෙකකදී ඔවුන් මිලදී ගන්නා ප‍්‍රමාණය සමාන වන්නේ හම්බන්තොට වරාය චීනයට දී ලබා ගත් මුදලටයි.

රුසියානු තේ ඉල්ලුමෙන් 23%ක අවශ්‍යතාවයක් සපයන්නේ ශ‍්‍රී ලංකාවයි.

Russia will place temporary restrictions on imports of all agricultural products from Sri Lanka, including tea, from Dec. 18, the Russian agricultural safety watchdog Rosselkhoznadzor said on Thursday.

The watchdog said it had taken the decision to impose restrictions after it found an insect, known as the Khapra beetle, in the packaging of one consignment of tea from Sri Lanka.

Tea from Sri Lanka accounts for 23 percent of Russia’s tea market, with other supplies come from India, Kenya, China and Vietnam, Ramaz Chanturiya, the head of the Rusteacoffee association, was quoted as saying by RIA news agency.

Members of Rusteacoffee, an association of Russian tea producers, will ask Rosselkhoznadzor to resume tea imports from Sri Lanka but with tougher controls, he added.

Russia imported 141,300 tonnes of tea worth $436 million in the first 10 months of 2017, according to customs data.

News Source Reuters
« PREV
NEXT »

Facebook Comments APPID