BREAKING NEWS
latest

728x90

468x60

ලොවම දිනූ ආසියාවේ කලු සිංහයා”ලූෂන්” මවුබිමට පිළිගත්තේ මෙහෙමයි

සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් කායවර්ධන ක්‍රීඩාවෙන් ලොවම දිනු ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් පසුගියදා ඇමෙරිකාවේ ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත් පුවත සැමටම පෙර නෙත් ගොසිප් අප ප්‍රථමයෙන්ම වාර්තා කළෙමු.

රටවල් 34ක් නියෝජනය කරමින් ලොව ප්‍රමුඛ පෙළේ සහ වෘත්තීමය කායවර්ධන ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගී ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කාය වර්ධන තරගාවලියේ විශේෂ ඇගයීම් සම්මානයක්ද හිමි කර ගැනීමට ලූෂන් සමත් වුණා.

ලොව පිළිගත් කායවර්ධන තරගාවලියකින් එලෙස ගෞරවයන් හිමිකර ගත් ලූෂන් පසුගියදා මවුබිමට පැමිණියා. එහිදි ඔහු පිළිගැනීමට උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවිධානය කර තිබූ අතර එහි ඡායාරූප පහතින් ,








« PREV
NEXT »

Facebook Comments APPID