BREAKING NEWS
latest

728x90

468x60

කොයි තැන වගා පොජ්ජක් මන්ද කරත් ගැටලු පොජ්ජක් කොදුයි - වන්නිලඇත්තෝ

කුමන තැනක හෝ කැලැ එළි පෙහෙලි කරමින් කඳු එළි පෙහෙලි කරමින් වාගා කටයුතු කළත් එය විනාශයක් බවත් මීට වසර හැත්තෑවකට පෙර රුපියල් පහකට දහයකට තිබුණි හාල් කිලෝව අද වනවිට වසර 70වකට පසු රුපියල් 125ක් දක්වා ඉහළගොස් ඇති බවත් පරිසරය ආරක්ෂා නොකිරීමෙන් මුළු මිනිස් සංහතියම විනාශ වනබවත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලඇත්තෝ පවසයි.

“ජීවයේ අයිතිය” සංවිධානය විසින් පසුගිය 11වනදා මාතරදී පැවැත්වූ “මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය” සම්මන්ත්‍රණයට එක්වෙමින් ආදිවාසී නායකතුමන් විසින් මේ බව අවධාරණය කළ අතර මෙම සම්මන්ත‍්‍රය සඳහා ජීවයේ අයිතිය සංවිධාන කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එම්.පී. ගොඩිගමුව මහතා දේශකයින් ලෙස සහභාගි වූහ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසි නායක ඌරුවරිගෙ වන්නිලඇත්තෝ…


“මංගච්චලා රඳන ඇත්තන්නෙ කපුවල ඇත්තන්නෙන් අවසර පොජ්ජ මන්ද කරනවා. ඒ වගේම මේ තැනේ මංගච්චලා රඳන මහ හූරලාගෙන්, නෑනිලා, කැකුලො, කැකුළියන්නෙන් අවසර පොජ්ජ මන්දො කරගන්නවා. රූප තැන මන්දො කරන කරුකුරු ගච්චන කොළ පොජ්ජෙන් මංගච්චා රඳන මාධ්‍ය හූරලාගෙනුත් අවසර පොජ්ජ මන්දො කරගන්නවා. ඇත්ත තැනින්ම මේ ඇත්තෝ මාම කැජ්ජක් සතුටු තැන මංදො වෙනවා හතරවෙනි වාර පොජ්ජටත් මේ දකුණු පළාත් පොජ්ජට මංගච්චලා මාතර පෝරුගම් පොජ්ජේ මේ උත්සව පොජ්ජට සහභාගී තැන මන්ද වෙන්න මංදො වෙච්ච එකම. ඉතින් මේ ඇත්තන්ට ආරාධනා පොජ්ජ මන්දො කෙරුවෙ සමන්ත විද්‍යාරත්න කියන මේ ඇත්ලන්ගෙ හිත්ලාපු ඒ මන්ත‍්‍රී හූරා. ඒ ඇත්තො කාල වැජ්ජක් ඉ`ද තිබාලා මේ ඇත්තො හිත්ලාන මන්ත‍්‍රී හූරෙක්. ඉතින් ඒ ඇත්තො මන්දො කෙරුවොත් මන්දො කරන්නෙත් මේ වාගේ රට පොජ්ජට ජාති පොජ්ජට ආගම් පොජ්ජට වරිග පොජ්ජට ගැලපුම් පොජ්ජ මන්ද කරන වැඩ පිළිවෙලකට. ඉතින් ඇත්ත තැනින්ම මේ ඇත්තො හිත්ලානව. මේ ඇත්තන්ට ඉච්චරහින් කතා දමපු මහ හූරා හැම අංශ පොජ්ජකින්ම මේ ඇත්තන්නෙ රට පොජ්ජට, ජාති පොජ්ජට, මේ භූමි පොජ්ජට, මේ ඇත්තන්නෙ පරිසරේට මන්දො වෙන විනාස තැනවල් ගැන පැහැදිලි පොජ්ජ මන්දො කෙරුව.

ඉතින් ඇත්ත තැනින්ම මේ කාල මැජ්ජ හැටිමට මාම කැජ්ජක් මේ වාගේ උත්සව පොජ්ජවල් තිබාගෙන මේ වාගේ විද්වත් කණ්ඩායම් පොජ්ජවල් එකතු තැන මන්දවෙලා මේ රට පොජ්ජට මන්දො වීගෙන මංගච්චන විනාශ පොජ්ජ ගැන රට පොජ්ජම විතරක් කොදුයි ලෝක පොජ්ජම දැනුවත් තැන මන්දො කරන්න. මේ ඇත්ත තැනින්ම පරිසරේ කියල කතා දැම්මම මේ ඇත්තො විස්වාස තැන මන්දො කරනවා කැලෑ පොජ්ජ මේ කුණු ගොඩම් පොජ්ජවල් මේ හැම එකමක්ම මේ තැන භූමි පොජ්ජට ලාබච්චපුවම මේ තැන මේ පරිසර විනාස කරනව කියල. මේ ඇත්තන්ට ඇයි රුකුලට මන්දො වෙනවා රට පොජ්ජෙ මේ ඇත්තො රඳන ගම් පොජ්ජ, කැලෑ පොජ්ජ ඇතුල් තැනට මංගච්චපුවම මේ කැලෑ පොජ්ජෙ හැම පොලොන්නරුව ඉඳ තිබාල අනුරාධපුර පොලොන්නරුව මේ පිට මංගච්චනකන් මේ ඌව පළාත් පොජ්ජට මංගච්චනකන්ම කැලෑ පොජ්ජෙ චෛත්‍ය පොජ්ජවල් තිබෙනවා. අමුණු පොජ්ජවල් විහාර පොජ්ජවල් තිබෙනවා. හැබැයි මේ ලොකු වනාන්තර පොජ්ජවල් මැද තැනින්. එතකොට මේ තැන ඇයි රැකුලට මන්දො කරන කොට දැන් මේ කැලෑ පොජ්ජවල්වල තිබෙනවා කඳු පොජ්ජවල් උඩ තැනින් මන්ගච්චන දියරුච්ච තිබෙනවා. ඇල පොජ්ජවල් වල මන්ගච්චන දියරුච්චව තිබෙනවා. උල්පත් පොජ්ජවල් තිබෙනවා. ඉතින් මේ තැනවල් මේ කාල මැච්චම මන්දො වෙන කොට මේ ඇත්තන්ගෙ රට පොජ්ජ මේ සංවර්ධනේ කියන එකට මන්ගච්චලා මේ සංවර්ධනේ කියන එකට මන්දො කරන්න රට පොජ්ජට මන්දො වෙන මහ හූරලාට උවමනා තැන මන්දො වෙන්නෙ ඉච්චරෙන්ම තිබෙන කැලෑ පොජ්ජ විනාස තැන මන්දො කරගන්න එක. ඉතින් මේ කැලෑ පොජ්ජ සුද්දතැන මන්දො කරල තමයි සංවර්ධ පොජ්ජ මන්දො කරන්නෙ. වනවගා පොජ්ජවල් කියලා මන්ගච්චනවා. හැබැයි තිබෙන කැලෑ පොජ්ජ පට ඇරලා රට පොජ්ජෙන් යන්න මන්ගච්චන තේක්ක රුකන් පොජ්ජ හිටවුම් පොජ්ජ මන්දො කරනවා. ඇකේසියා කියලා කටා දමන රුකන් පොජ්ජවල්  හිටවුම් පොජ්ජ මන්දු කරනවා අර තිබෙන ස්වභාවික කැලෑ පොජ්ජ සුද්දතැන මන්ද කරනවා. ඉතින් මේ රට පොජ්ජෙන් යන්න මන්ගච්චන එක මේ ඇත්තන්ට මන්ද වෙලා තිබෙන විනාස පොජ්ජෙන් දැන් මේ ඇකේසියා කියලා කටා දමන රුකන් පොජ්ජවල්වල මල් පොජ්ජවල් මන්ද වෙනවා. සුවඳ තැනත් මන්ද වෙනවා. හැබැයි කැලෑ පොජ්ජක් කිට්ටු තැනේ නම් මේ කැලෑ පොජ්ජේ රඳන කදාරිනී කදපල්ලි පොද්දිර ඇත්තො කුඩා කදපල්ලිල ඇත්තො මේ මැච්චලා ඇත්තො මන්ගච්චනවා ඒ මල් පොජ්ජෙ වැහුම් පොජ්ජ මන්ද කරපුවම ආයි ඒ ඇත්තනට ර`දාපු තැනට මන්ගච්චන්න මන්ද වෙනවා කොදුයි. ඒ තැනින්ම ඒ ඇත්තො රුකන් පොජ්ජෙ පින් පොජ්ජට මන්ද වෙනවා. හැබැයි මේ තැන මොන එකෙක් හරි කතා වෙනවනම් ඔය බොරු තැනක් කියලා. මේ ඇත්තො ඇයි රුකුලට මන්ද කරලා පෙනුම් පොජ්ජ මන්ද කරනවා.


ඉතින් මේ ඇත්තො හැම වෙලා පොජ්ජෙම මේ තැන හොඳමයි මේ තැන හොඳමයි මේ තැන තිබෙන්න  ඕන මේ තැන තිබෙන්න  ඕන කියලා මන්ගච්චන හැම එකමත්ම ඉක්ගෙජ්ජිය උඩ තැනට මන්ද කරගන්නවා. විස්වාස තැන මන්ද කරනවා. ඒ හින්දා මේ ඇත්තන්ට ලොකු තැනේ විනාස තැනක් මන්ද වෙලා තිබෙනවා. මොන එකක්දෝ මේ ඇත්තන්ටත් හිත්ලාන්න කුදෝවිච්ච ලොකුතැනේ තරඟ පොජ්ජක් මිනිග්ගජ්ජු මන්ගච්චනව. මේ තරඟ පොජ්ජ හින්ද මිනිග්ගජ්ජුන්ට මේ වටිනා තැන මේ තැනයි මේ තැන ආරක්ෂා පොජ්ජ මන්ද වෙනන්  ඕන, මේ තැන තිබෙන්න  ඕන මේ මේ ඇත්තන්ගෙ ජාති පොජ්ජ, ආගම් පොජ්ජ, පරිසරය කියන එකම ගැනම මතක් පොජ්ජ මන්ද වෙනව කොදුයි.

එකම ඉලක්ක පොජ්ජකට තමයි මන්ගච්චන්නෙ. හැම වෙලා පොජ්ජෙම මේ ඇත්තො මේ දොඩම් පොජ්ජක් එකතු තැන මන්දො කරන අදහස් මේ ප‍්‍රතිඵල පොජ්ජ අද දවස් පොජ්ජෙ මේ හැම එකමෙකුටම ඇහි රුකුලට මන්දො වෙනව. මේ ඇත්තන්ට නම් ආම කරජ්ජක්ම තොරුම් පොජ්ජ මන්ද වෙනවා. මේ ඇත්තන්ට හැබැයි මෙහේ රඳන හූරලාට නෑනිලාට ඇහි රුකුලට මන්ද වෙනවා. මේ ඇත්තන්ට මන්ද වෙන්නෙ ඇහුම් පොජ්ජ විතරයි. මේ මන්ගච්චපු කාල මැජ්ජවල මහ දිය ගං වැල්ල උඩ තැනට මංගැච්චුවා. ගංවතුර කෑල්ල මංගැච්චුවා. කඳ පොජ්ජවල් පට ඇරගෙන බිම් පොජ්ජට මන්ද වෙනවා. දැන් මේ දිය ගං ඇල්ලවල් මේ ගෝන් පොජ්ජෙන් දහයමකට විස්සමකට තිහමකට උඩ තැනේදී මන්ද වෙච්ච එකමවල් කොදුයි. ගෝන පොජ්ජවල් දාහක් ගානක් මේ රට පොජ්ජේ තිබාක් වෙති. හැබැයි අද දවස් පොජ්ජෙ මේ තැන්වල් පට ඇරගෙන බිම් පොජ්ජට මන්ද වෙන්නෙ මොන එහෙකටද? මේ ඇත්තො මන්ද කරන විනාසෙට මන් පොජ්ජවල පට ඇරලා තිබෙනවා. ගොඩනැගිලි පොජ්ජ මන්ද කරල තිබෙනවා ලොකු තැනේ විනාස තැනත් මන්දකරල මන්දකරලා මංගච්චනවා. හැබැයි අද දවස් පොජ්ජෙ මන්දොනකොට ගෝන් පොජ්ජ මන්ද කරන කොට ගෝන පෙජ්ජෙ තිස්දාහමක් හතලිස්දාහමක් ලක්‍ෂයක් තිබාපු කාල වැජ්ජෙ තිබාපු කඳු පොජ්ජවල් තැනකින් සේදුම් පොජ්ජ මන්දවී මංගච්චනවා. ඉතින් මේ ගම් පොජ්ජවල්ම යටි තැන මන්ද වෙනවා. මේ මන්ද වෙන්නේ මොන එකද මේ ඇත්තො මන්ද කරන විනාස පොජ්ජ දැන් ස්වභාව ධහමට බර පොජ්ජ වැඩි තැනක් මේ තැන ඉහලූම් පොජ්ජ මන්ද කරන්න අමාරුයි. දැන් එකමත් මන්ද කරලා ඇහි රුකුලට මන්ද කෙරුවෙ ලෝක පොජ්ජටම මහා දියගං ඇල්ල උඩ තැනට මන්ද වීමෙන්. මේ ඇත්තො නම් ඇහුම් පොජ්ජ මන්දවෙලා තිබෙන්නෙත් කොදුයි.


මේ ඇත්තන්ගෙ අප්පිලා ඇත්තො කටා දැම්ම කාල මැච්චකදී මේ මහ දියගං ඇල්ල උඩ තැනට මන්ද වුනා කියන කටා පොජ්ජ ඇහි රුකුලක්වත් මන්ද වෙලා තියෙන්න කොදුයි. දැන් මේ තැන මන්ද කරල ලෝක පොජ්ජටම පණිවිඩ පොජ්ජක් යනු කල ඒ මිනිග්ගජ්ජු ඒ තැන විස්වාස තැන මන්ද කරන්න කොදුයි. හැබැයි එදා දවස් පොජ්ජ මන්ද වෙනකොට හැම එකමටම තේරුම් පොජ්ජ මන්ද වුණා. පරිසරයට විනාස තැන මන්ද කරපු එකම ජාති පොජ්ජක් ආගම් පොජ්ජ විනාස තැන මන්ද වෙච්ච එකම ඒ හැම එකමක්ම එදා දවස් පොජ්ජේ මතක් පොජ්ජ මන්ද වුණා. මේ ඇත්තන්ට ඇහි රුකුලට මන්ද වුණා. පන්සල් පොජ්ජවල ඉඩ පොජ්ජ කොදෝ විලා මිනිග්ගජ්ජු මන්ගච්චලා බණ පොජ්ජ ඇහුම් පොජ්ජ මන්ද කරා. හැබැයි මාස පොජ්ජයි දෙකමයි තුනමයි එතනින් හමාරයි. ගංවතුර කියන එකම මන්ගැච්චුවා. ගංවතුර මන්ගච්චලා මාමගැච්චක් මිනිග්ගච්චුන්ට කරදර පොජ්ජ මන්ද වුණා. හැබැයි මේ එකම රට පොජ්ජ තැනමක් ඇයි රුකුලට මන්ද කරන්න දැන් මේ බට දකුණු පළාත් පොජ්ජට දිය රැච්ච මංගච්චනවා. හැබැයි උතුරු මැද පළාත් පොජ්ජ ඇහි රුකුල මන්ද කෙරුවොත් වේලුම් පොජ්ජ මන්ද වෙලා බිම් පොජ්ජ හතරමට පැලුම් පොජ්ජ මන්දවෙනවා. මේ එකම රට පොජ්ජ කොටස් පොජ්ජ දෙකමකට බෙදුම් පොජ්ජ මන්ද වෙලා.

මේ කොටස් පොජ්ජ දෙකමකට බෙදුම් පොජ්ජ මන්ද වෙලා. මන්ද කරන්නෙ මොන එකද  අර තැනට දඩුවම් පොජ්ජ මන්ද කරනවා. පෑවුම් පොජ්ජෙන් මේ බට දඩුවම් පොජ්ජ මන්ද කරනවා දිය රැජ්චෙන්. එතකොට මේ ස්වභාවධර්මය කියන එක මෙන් දඩුවම් පොජ්ජ මන්ද කරන කොට මේ ඇත්තො වැරදි තැන මන්ද කෙරුවා මේ ඇත්තො හොඳමයි. මේ ඇත්තො මොන එකක්වත් මන්ද කරන්න කොදුයි කියලා. මේ ඇත්තන්ව තේරුම් පොජ්ජ මන්ද කරන්න කොදුයි. ස්වබාවධර්මයෙන් එකමනට තමයි. හැම එකමනටම දඩුවම් පොජ්ජ මන්ද කරන්නෙ. මේ ඇත්තො කටා දමන්නෙ දැං මේ ඇත්තො මේ මිංගජ්චපු ගමංපොජ්ජ ඇත්ත එකක් නම් දැන් මංගච්චන්න තිබාපු උඩ තැනටම මංගච්චලා හමාර තැන එදා දවස් පොජ්ජෙ කඳු පොජ්ජකින් මංගච්චන දිය රැච්චා අත්පොජ්ජ මන්ද කරගෙන කැවිල්ලානවා. ඇල්පොජ්ජක තිබෙන දිය රැච්චක් මහන්සි තැන මන්ද වෙලා කැවිල්ලාල මුහුණු පොජ්ජ සේදුම් පොජ්ජ මන්ද කරගෙන ඇඟ පොජ්ජත් හේදුම් පොජ්ජ මන්ද කරගෙන මංගච්චනවා. හැබැයි අද දවස් පොජ්ජෙ ඇල් පොජ්ජක දිය රැජ්ජක් කැවිල්ලෑවොත් පසුවදා දවස් පොජ්ජෙ ස්පිරිතාල පොජ්ජෙ රඳන්න ඕන වකුගඩු පොජ්ජ හොඳ කර ගන්න. ඒ තැනමටම මේ ඇත්තො මේ රට පොජ්ජ විනාස තැන මන්ද කරනවා. ඉතින් මේ තැනවල් ඇයි රුකුලට මන්ද කරන කොට එදා දවස් පොජ්ජෙත් මිනිග්ගජ්ජු ගොවිතැන් පොජ්ජ මන්ද කරනවා. අද දවස් පොජ්ජෙත් ගොවිතැන් පොජ්ජ මන්ද කරනවා. එදා දවස් පොජ්ජෙ ගොවිතැන් පොජ්ජ මන්ද කෙරුවෙ චාරිත‍්‍රයක් හැටියට.

ඒ තැනට චාරිත‍්‍ර වාරිත‍්‍ර කියලා තිබවුවා. ඇදහිලි පොජ්ජවල් තිබවුවා. යාතු කර්ම තිබවුවා. කෙම් පොජ්ජවල් තිබවුවා. එදා දවස් පොජ්ජෙ බුසල් පොජ්ජ පනමක් හැටමක් වැපුරුම් පොජ්ජමක්ද කරන්න කොදොයි. බුසල් පොජ්ජ දෙකමක් තුනමක් කරල් පොජ්ජ හිටවුම් පොජ්ජ මන්ද කරනවා කොදුයි. සේරු පොජ්ජ දෙකමයි. කාර්තු පොජ්ජයි. බුසල් පොජ්ජ එකමයි. ඒ වාගේ තමයි ගොවිතැන් පොජ්ජ මන්ද කෙරුවෙ. හැබැයි ඒ ඇත්තන්ට ඒ බුසල් පොජ්ජ එකමකින් කෝන පොජ්ජක් ජීවත් පොජ්ජ මන්ද වෙන්න ආදායම් පොජ්ජ තිබවුවා. ඒ ආදායම් පොජ්ජ තිබන්න හේතු පොජ්ජ තමයි. පරිසරයට ගරු තැන මන්ද කෙරුවා. ඒ බෝග පොජ්ජවල්වලට ගරු තැන මන්ද කෙරුවා. සිරිත් පොජ්ජවල්වලට ගරු තැන මන්ද කෙරුවා. ඒ තැනට ඇදහිලි පොජ්ජ මන්ද කරවුවා. ඒ හින්ද ආදායම් පොජ්ජ වැඩි තැන මන්ද වුණා. හැබැයි අද දවස් පොජ්ජ මන්ද වෙලා තිබෙන්නේ අර චාරිත‍්‍ර වාරිත‍්‍ර සිරිත් විරිත් කියන එකම කැලෑ පොජ්ජට ලාබච්චලා මේ ඇත්තො අලුත් තෙනේක මන්දකරනවා. කොයිබකදෝ තිබෙන පොහොර පොජ්ජ ඉත්ලෑකමක් ගන්න මංගච්චනවා. ලාබච්චනවා. තෙල් පොජ්ජ මන්ද කරනවා. බෙහෙත් තැන මන්ද කරනවා.

මැක්කිලා ඇත්තන්ට වල් පොජ්ජට පන්නිලා ඇත්තන්ට හෑම එකටම බෙහෙත් තැන බෙහෙත් තැන බෙහෙත්… බුසල් පොජ්ජ පහමක් වැපුරුම් පොජ්ජ මන්ද කරලා බුසල් පොජ්ජ හැටමයි තිබෙන්නෙ. එතකොට කටා දමනවා පාඩු තැන. එතකොට දැං මේ තැන බිම් පොජ්ජට ලාබච්චනකොට කුඹුරු පොජ්ජේ සිරිත් පොජ්ජ මන්ද කරනකොට මේ තැනවල්වලට ගරු තැන මන්ද කෙරුවා. ඇදහිලි පොජ්ජ මන්ද කෙරුවා. මේ අද දවස් පොජ්ජේ මේ ඇත්තො දියුණු කියලා මංගච්චන මං පොජ්ජෙ ඒ දියුණුයි කියලා කතා දමන ලෝක පොජ්ජෙ දඬු කැචිචක් ඇන්න මංගච්චනවා. කුඹුරු පොජ්ජට ලාබච්චනවා. බාග තැනක් බිම් පොජ්ජට මංද කරනවා. බාග තැනක් මලු පොජ්ජට. ඉතින් ආදායම් පොජ්ජ කොදොයි කියාලා කතා දමනවා. අර මේ ඇත්තො පරිසරයට ස්වභාදහමට ගරු තැන මන්ද කරන කාල මැටිටලවල මේ ස්වභාවදහමෙන් මේ ඇත්තන්ට ඇනෝකලනවා. ජීවත් පොජ්ජ මන්ද වෙන්න. දැං මිනිග්ගජ්ජුන්ට ආසා පොජ්ජ වැඩි තැන උවමනා පොජ්ජවල් වැඩි තැන ඒ හින්ද කඳු පොජ්ජත් පට අරිනවා. කැලෑ පොජ්ජත් පට අරිනවා. බිම් පොජ්ජත් විස පොජ්ජ ඇත්ලාබච්චනවා. හැම එකමත්ම මන්දකරනවා. ඉතින් මේ වාගේ මන්ද කරගෙන මන්ද කරගෙන මංගච්චනකොට අද දවස් පොජ්ජෙ මේ ඇත්තනට මේ වාගේ බුද්ධිය කියන එකම තිබෙන කණ්ඩායම් පොජ්ජවල් එකතු තැනමන්ද වෙලා සාකච්ඡා පොජ්ජ මන්ද කොරලා දැනුවත් පොජ්ජ මන්ද කරන තැනමටම මංගච්චලා තිබෙනවා. එදා දවස් පොජ්ජෙ හැබැයි මොන එකෙක්වත් මේ දැනුවත් පොජ්ජ මන්ද කරන්න ඉදින්නන් කොදුයි. මේ වාගේ මණ්ඩල පොජ්ජවල් තිබෙන්නන් කොදුයි. කණ්ඩායම් පොජ්ජවල් ඉදින්නන් කොදුයි. දැන් මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජ ගැන කතා දැම්මොත් මේ ඇත්තන්ගේ මිනිග්ගජ්ජො එක කාල මැච් එක දඩයම් පොජ්ජෙන් ජීවත් පොජ්ජ මන්ද වුණා. එක කාල මැචිචක තැනමක ගොවිතැන් පොජ්ජකුත් මන්ද කෙරුවා.

මේ දඩයම් පොජ්ජ මන්ද කරන කාල මැච්චේ දඩයම් පොජ්ජ මන්ද කෙරුවෙ සිරිත් පොජ්ජක් හැටුමට. කිරි පොජ්ජ කැවිල්ලාන කැකුලෙක් ඉඳිනවනම් බඩපොජ්ජලා කැකුලෙක් ඉඳිනවනම් සෙල්ලම් පොජ්ජ මන්ද කරනවනම් දියරැජ්ජක් ඇවිල්ලානවනම් ඒ ඇත්තන්ව දඩයම් පොජ්ජ මන්ද කරන්න කොදුයි. හේන් පොජ්ජ පට අරින කොට ඒ තැනට ඒ ඇත්තො තේරුම් පොජ්ජ මන්ද කොරගෙන ඉදිතිබව්වා ලදු කැලෑ පොජ්ජවල් එක කැලෑ පොජ්ජක් එක ලඳු පොජ්ජක මේ කෝණ පොජ්ජෙ හේන් පොජ්ජෙ පට ඇරියනම් ඊළඟ කෝණ පෙජ්ජෙ එහෙම කෝණ පොජ්ජ හතමක් මංගච්චන කොට ආයෙත් අර ඉච්චරුයින් පට ඇරපු හේන පොජ්ජටම තමයි මංගච්චන්නේ. කැලෑ පොජ්ජ තිබවුවට විනාස තැන මන්ද කරල කොදුයි. ඉතින් ඒ කැලෑ පොජ්ජ ඒ හැටිමට ආරක්‍ෂා පොජ්ජ මන්ද කෙරුවෙ ඒ ඇත්තන්ට මේ වාගෙ සමුළු පොජ්ජ තිබාල දැනුවත් පොජ්ජ මන්ද කරල කොදුයි. ඒ ඇත්තන්ට ඒ තැන ඒ පොජ්ජවල් තිබව්වා.

මේ රුකන් පොජ්ජට තිබෙන වටිනාකම් පොජ්ජ කැලෑ පොජ්ජක තිබෙන වටිනාකම් පොජ්ජ කැලෑ පොජ්ජක රඳන සත්තිල ඇත්තන්ගෙ තිබෙන වටිනාකම් පොජ්ජ ඒ ඇත්තන්ට ඒ තැනවල් මිනිග්ගජ්ජු දැනුවත් පොජ්ජ මන්ද කරන කොදෝ වුනාට ඒ ඇත්තන්නෙම ඒ තැනවල් ඉපදුම් පොජ්ජ මන්ද වෙන කොටම ඒ සිරිත් පොජ්ජවල් ඒ ඇත්තො ළඟ තැනේ තිබව්ව කඳු පොජ්ජක් තිබෙන තැනකම හේන් පොජ්ජක් පට අරින්න කොදුයි. මුකලන් කැලෑ පොජ්ජක් හේන පොජ්ජක් පට අරින්න කොදුයි. ඉතින් මේ වාගේ ආරක්‍ෂා තැන මන්ද කර ගෙන රඳපු පරිසරය මේ කැලෑ පොජ්ජවල් මේ රට පොජ්ජෙ දියුණු තැන මන්ද වෙන කොට රට පොජ්ජෙ සංවර්ධනය මන්ද වෙනකොට රට පොජ්ජෙ ආණ්ඩු පොජ්ජවල් හැටිමට මංගච්චනකොට ඒ ඒ ආණ්ඩු පොජ්ජවල්වලට වුවමනා තැන මන්ද වුණා. මිනිග්ගජ්ජුන්ව දියුණු තැන මන්ද කොරා. ඉතින් මේ ඇත්තන්ට මතක පොජ්ජ තිබෙන හැත්තෑව මේ කෝණ පොජ්ජෙ හැත්තෑව පොජ්ජට උඩ තැනේදි කරල් පොජ්ජ ඇට පොජ්ජ බුසල් පොජ්ජ එහෙමක කොළ පොජ්ජ පහමයි හයමයි දහයමයි හැබැයි හැත්තෑ මේ කෝණ පොජ්ජ මන්ද වෙනකොට එකසිය විසි පහමකට මංගැච්චුවා. එතකොට රට පොජ්ජෙ රඳාපු නායකයල ඇත්තො අවසර පොජ්ජ ඇනූ කැලෑව හැම එකමෙකුට වගා පොජ්ජ මන්ද කරනවා. කොයි තැන වගා පොජ්ජක් මන්ද කරත් ගැටලු පොජ්ජක් කොදුයි. මූකලන් කැලෑ පොජ්ජ පට ඇරියත් ගැටලු පොජ්ජක් කොදුයි. කඳු පොජ්ජ පට ඇරියත් ගැටලු පොජ්ජක් කොදුයි.

මේ ඇත්තැන්නෙ ගම් පොජ්ජ තියෙනවා උණිකිරිගල කියල කඳු පොජ්ජක්. මේ කඳු පොජ්ජ මේ ඇත්තන්නෙ මේ ළය පොජ්ජ වාගේ තිබුණ තැනමක්. මේ ඇත්තන්නෙ පරම්පරා පොජ්ජෙම මළගිය ඇත්තො ඇදහුම් පොජ්ජ මන්ද කරනවා. මළගිය ඇත්තො රඳන කඳු පොජ්ජක් තමයි උණිකිරිගල කඳු පොජ්ජ. ඉතින් මේ උණිකිරිගල කඳු පොජ්ජ පිටිතැනින් මිනිග්ගජ්ජු මංගච්චලා හෙකම අක්කර පොජ්ජ දහයමයි, විස්සමයි, තිහමයි පටාරිනකොට ඒ පළාත් පොජ්ජෙ ඉඳතිබාපු ඇමති හූරෙකුට මංගච්චා කතා දැම්මා. මේ ඇත්තන්නෙ අප්පිලා ඇත්තො මේ කඳු පොජ්ජ මේ කැලෑ පොජ්ජ විනාස තැන මන්ද කරනවා. මේ තැන නතර පොජ්ජ මන්ද කරන්න. ඒ ඇත්තො ඇනෝකලාපු උත්තර පොජ්ජ තමයි. තිසාමිලා ඇත්තො මේ කැලෑ පොජ්ජ රඳන උඩ කෙළින්නට කඳන් තලන්නට බොට කඳාට කලු මඤ්ඤට පොල්ලෙචිචට කැවිල්ලාන කැලෑ පොජ්ජ තිබාලා වැඩ පොජ්ජ කොදුයි. මේ ඇත්තන්නේ තිබෙන ප‍්‍රතිපත්තිය තමයි මිනිග්ගජ්ජු දියුණු තැන මන්ද කරන්න ඕන. තිසාහාමිල ඇත්තොත් මංගච්චලා කැකුලොත් එක්කල මංගච්චලා හේන් පොජ්ජ පට ඇරගන්නෙක. එතකොට ඉතින් ඒ ඇත්තන්ට කතා දැම්මම ඒ තැන ආරක්‍ෂා පොජ්ජ මන්ද කරල ඇනෝකලන කියලා කතා දැම්මම ඒ ඇත්තො අර කතා පොජ්ජ කතා දමන කොට ආයි මොන එකාටද කතා දමන්නේ. කඩු පහරඇල්ලෙන් ආරම්භ තැන මන්ද කරපු එකම මඩකළපුවට වාලච්චෙනට මංගච්චනකන් කැලෑ පොජ්ජ තිබැව්වා.

ආණ්ඩු පොජ්ජවල්වලින් මන්ද කරේ මොන එකද අක්කර විසිපහමක් ඇනූ කලනව හේන් පොජ්ජ පට ඇරගන්න කෝණ පොජ්ජ පහමක් ඒ හේන් පොජ්ජ වගා තැන මන්ද කරන්නෝන ඒ තැනේ තේක්ක හිටවුම් පොජ්ජ මන්ද කරන්න ඕන. අක්කර පහමක් මූකලන් කැලෑ පොජ්ජ පට අරින ඇනූ කලාල. සීය පොජ්ජ පහමක් අක්කරයකට ඇනූ කලනව තේක්ක පොජ්ජ හිටවුම් පොජ්ජ මන්ද කරන්න. මේ අර ඇත්තො පට ඇරියා වාලච්චේනට මංගච්චනකන් මාදුරාවේ ඉඳලා පට ඇරියා මේ තිබාපු මූකලන් කැලෑ පොජ්ජට. ඉතින් අද දවස් පොජ්ජ මන්ගච්චලා ඇයි රුකුලට මන්ද කෙරුවොත් මේ ඇත්තන්නෙ ගම් පොජ්ජෙ තිබෙනවා මාදුරු ඔය වනෝද්‍යානය කියලා. හැබැයි මාදුරු ඔය වනෝද්‍යානෙ කියන එක මේ තිබෙන්නේ උණිකිරිගලෙන් බාගෙ තැනක් ඉතිරි වෙච්ච තැන මන්ද වෙච්ච ඒ ක`දු පොජ්ජ විතරයි. කැලෑ පොජ්ජක් කියලා තිබෙන්නේ අනිත් හැම එකමක්ම තිබෙන්නේ පිට්ටනි පොජ්ජෙ. නිකිනි මාස පොජ්ජෙ ගිනි රැජ්ජ මන්ද කරපුවම උල්ලිටියෙන් මාදුරා ඔයෙන් තමයි නතර පොජ්ජ මන්ද වෙන්නෙ. එතකොට කැලෑ පොජ්ජම හමාරයි. දැන් ඒ තැනත් මේ ඇත්තො කතා දැම්මා එක දවස් පොජ්ජෙන් එතකොට මේ ඇත්තන්ට කතා දමනවා නායක ඇත්තො කැලෑ පොජ්ජ ගිනිරැච්චා මංගච්චන්න ඕන. එතකොට තමයි අර කැලෑ පොජ්ජ ඉදින සත්තිල ඇත්තන්ට කැවිල්ලාන මන්ද වෙන්නෙ ඉතින් මේ දැන් කැලෑ පොජ්ජ ගිනිරැජ්ජ මංගච්චපුවම මේ කෝන පොජ්ජෙ ගිනි රැච්චා මංගච්චනවා. මේ කෝන පොජ්ජෙ රුකන් පොජ්ජ ලොකු තැනේ රුකන් පොජ්ජවල් වලට ගිනිරැච්ච මන්ද වෙලා වෙලුම් පොජ්ජ මන්ද වෙනවා. ඊළඟ කෝන පොජ්ජෙ ගිනිරැච්චා මන්ද වුනාම රුකන් පොජ්ජම පිච්චි කැඩිලා මංගච්චනවා.

ඉතින් කෝන පොජ්ජ විසිමක් තිහමක් ඒ හැටි මට ගිනිරැච්චා මංගච්චුවොත් එතකොට කැලෑ පොජ්ජත් ඉතුරු තැන මන්දවේයි. ඉතින් ඇත්ත තැනින්ම මේ ඇත්තො මංගැච්චුවා මේ ස්විස්ටර්ලන්ත පෝරුගම් පොජ්ජ ඒ මංගච්චලා මේ ඇත්තො විනෝද පොජ්ජට මංගච්චන්න කොදුයි. මේ ඇත්තො මංගැච්චුවෙ ජිනීවා සමුළු පොජ්ජට මේ ලෝක ආදිවාසී මිනිග්ගජ්ජුන්ගෙ සමුළු පොජ්ජට. ඉතින් මේ ඇත්තො මාස පොජ්ජෙ එකමක් ඒ රට පොජ්ජ ඉඳි තිබව්වා. ඒ ඉඳි තිබෙන කාල මෙච්චෙ මේ ඇත්තො ඇයි රුකුලට මන්ද කෙරුවෙ මේ රට පොජ්ජෙ මොන එකද තිබෙන්නෙ සිරිත් පොජ්ජ මේ රට පොජ්ජෙ තිබෙන නීති පොජ්ජ මොන එකද ඒ ඒ තැනවල් තමයි මේ ඇත්තො ඒ මාස පොජ්ජෙම ඇහි රුකුලට මන්ද කෙරුවෙ. මේ පරිසරය ගැන ඒ ඇත්තන්ගෙ නීති පොජ්ජක් තිබෙනවා. මේ ඇත්තන්ට මංගච්චන කෝන පොජ්ජෙ රුකන් පොජ්ජකින් වැඩ පොජ්ජක් මන්ද කරගන්න තිබෙනවනම් මේ ඇත්තො මේ කෝන පොජ්ජෙ පැල පොජ්ජක් හිටවුම් පොජ්ජ මන්ද කරන්න ඕන.

මේ කෝන පොජ්ජෙ ඒ පැල පොජ්ජ හිටවුම් පොජ්ජ මන්ද කරල මංගච්චන කෝණ පොජ්ජ මන්ද වෙන කොට ඒ පැල පොජ්ජ හොඳ වාගේ උඩ තැනට මන්ද වෙලා තිබෙනවනම් ඒ තැන හොඳ වාගේම මේ දියුණු තැන මන්ද වෙලා තිබෙනවනම් ඒ පැල පොජ්ජ මේරුම් පොජ්ජ මන්ද වෙලා තිබෙනවනම් විතරයි ඒ ඇත්තන්ට මංගච්චන කෝන පොජ්ජෙ රුකන් පොජ්ජක් පට අරින්න අවසර පොජ්ජ ඇනෝකන්නෙ. හැබැයි මේ ඇත්තැන්නෙ රට පොජ්ජ මාම කැච්චන් නීති පොජ්ජෙ තිබෙනවා. හැබැයි මේ ඇත්තො අවසර පොජ්ජ ඉල්ලුම් පොජ්ජ මන්ද කරන්නෙ රුකම් පොජ්ජ පට ඇරලා සති පොජ්ජක් දෙකමක් පරණ තැන මන්ද වුණා පච්චෙ දිචාකාරිට මංගච්චලා කතා දමනවා වැටුම් පොජ්ජ මන්ද වෙලා තිබුණු කොටම් පොජ්ජක් ගැන. ඉතින් මෙන්න මේවාගේ තමයි මේ පරිසරය කියන එකම විනාස තැන මන්ද වේන්නෙ. ඇත්තතැනින්ම මේ වැඩ පොජ්ජ මේ ඇත්තො හිත්ලානවා. මාම කැච්චක්ම මේ කාල මැච්චියෙ හැටිමට වැදගත් තැනේ එකමක් මේ තැන මේ ඇත්තො හිත් ලානවා. මේ මාතර පෝරුගම් පොජ්ජෙට විතරක් සීමා පොජ්ජ මන්ද කරන්න කොදුයි නම් මේ ඇත්තන්නෙ රට පොජ්ජ වට තැනේම මේ වාගේ මේ තැන සංවිධාන තැන මන්ද කරල මිනිග්ගජ්ජුන්ව දැනුවත් පොජ්ජ මන්ද කරන්න ඕන. ඒ දැනුවත් පොජ්ජ මන්ද කරපුවම මිනිග්ගජ්ජු තැනමක් හරි තේරුම් පොජ්ජ මන්ද කර ගනීවි. ඉතින් මේ ඇත්තො මේ  පෙරේදා දවස් පොජ්ජෙත් මේවාගේ පැල පොජ්ජ හිටවුම් පොජ්ජ මන්ද කරවන උත්සව පොජ්ජකට මංගැච්චුවා.

කැලෑ දෙපාර්තමේන්තු පොජ්ජෙ මහ හූරල එක්ක ඉතින් කැලෑ පොජ්ජෙ හූරලා කතා දමනවා රුකන් පොජ්ජ හිටවුම් පොජ්ජ මන්ද කරන්නෝන දැන් පරිසරය විනාස තැන මන්දවෙලා මේ ඇත්තන්නෙ රට පොජ්ජ විතරයි තව තැනමක් ඉතුරු තැන මන්ද වෙලා තිබෙන්නෙ කියලා පැල පොජ්ජ හිටවුම් පොජ්ජ මන්ද කරනවා. දැන් ඒ ඇත්තො පැල දසලක්‍ෂයක් හිටවුම් පොජ්ජ මන්දකරන සංවිධාන පොජ්ජක් හැබැයි ඉතින් ඒ කොයි තැනත් කතා දැමුවා මේ ඇත්තන්ට මේ මංගච්චපු කාල මැච්චියේ එක ගැටළු පොජ්ජක් මංගච්චලා තිබෙනවා. මේ ඇත්තන්නෙම කොට්ටාස පොජ්ජෙ රිදීමාලියද්ද අක්කර හැටදෙදාස්පන්සියමක් උක් රුකන් පොජ්ජ වගා තැන මන්ද කරන්න කැලෑ පොජ් නිදහස් තැන මන්දකරනවා. එතකොට මේ හැටදෙදාස් පන්සියම බුද්ධාස රජා කාරිල ඇත්තො රඳාපු කාල මැච්චියෙ දාඹාන පෝරුගම් පොජ්ජෙන් ආරම්භ තැන මන්ද කරපු එකම ගල්ඔය පෝරුගම් පොජ්ජට මංගච්චනකන් අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු මේවාගේ තිබෙන කැලෑ පොජ්ජවල් එතකොට මේ ඇත්තන්නෙ රට පොජ්ජෙ මේ ඇත්තන්ට වෙන තැනමක ඇයි රුකුලට මන්ද වෙලා කොදොයි අක්කර පන්සියමක කටුඋණ තිබෙනවා මේ තැනවල් වටිනා තැන ඒකමයි. මංගච්චලා මේ දවස් පොජ්ජවල්වල මංගච්චලා ඇහි රුකුලට මන්ද කෙරුවත් කොයිතැනක් පෑවුම් පොජ්ජ මන්ද වුනත් උල්පත් පොජ්ජවල් තිබෙනවා. ඒ වාගෙම ඉච්චර කාල මැච්චියේ තිබාපු නටබුන් තිබෙනවා වෙහෙර පොජ්ජ විහාර පොජ්ජ වල්.

ඉතින් මෙන්න මේ තැනවල් තමයි මේ විනාස තැන මන්ද කරන්නේ. මේ ඇත්තො කොයි තැනක් එක දවස් පොජ්ජක විතරක් කොදොයි දවස් පොජ්ජෙන් දවස් පොජ්ජට කතා දැම්මත් මේ රට පොජ්ජේ තිබෙන සංවර්ධනය කියන මෙන්න මේ විනාස පොජ්ජය මේ තැන හින්දා මේ ඇත්තන්ට ලොකු තැනේ ගැටළු පොජ්ජක් මන්ද වෙලා තිබෙන්නෙ. මේ ඇත්තො මන්ද කරපු විනාස පොජ්ජ මේ විනාස පොජ්ජ වැරදි තැනයි කියන එකම අද දවස් පොජ්ජෙ මේ ඇත්තන්ට විතරක් කොදොයි. ලෝක පොජ්ජටම ඇහි රුකුලටම මන්ද වෙලා තියනවා. ලෝක පොජ්ජෙම මිනිග්ගජ්ජු දැන් කලබල පොජ්ජ මන්ද වෙලා තිබෙනවා. හද පොජ්ජට මංගච්චනවා. ඉර පොජ්ජට මංගච්චනවා. තරු පොජ්ජවල්වලට මංගච්චනවා. මංගච්චන්න තිබාපු හැම තැනටම මංගැච්චුවා. හැබැයි මංගච්චලා පච්චට හැරුම් පොජ්ජ මන්ද කරාම ඇහිරුකුලට මන්ද කරන කොට ඒ මංගච්චුවට වැඩි තැනේ විනාස පොජ්ජ ළඟ තැනට මංගච්චලා. ඉතින් මේ තැන තැනමක් ඇයිරුකුලට මන්ද කර ගෙන හැම එකමෙක්ම මේ ඇත්තො විස්වාස තැන මන්ද කරනවා මේ වැඩ පොජ්ජ පෙර පාසල් පොජ්ජෙන් ආරාම්භ තැන මන්ද කරන්නෝන. පෙරපාසල් පොජ්ජෙන් ආරම්භ තැන මන්ද කරලා කරුකුරු ගැච්චෙන මහරුකුල් පොජ්ජෙයි අවසන් පොජ්ජ මන්ද කරන්න. ම්න්ග්ගජ්ජුන්ට මේ ආසාව තණ්හාව වෛරය ක්‍රෝධය ඉරිසියාව කියන එකම දැන් වැඩි තැනක්. මේ වැඩි තැන හින්දා දැන් මේ ඇත්තන්ට ආරංචි පොජ්ජ මන්ද වුණා.

මේ කොයිබටද පන්සල් පොජ්ජක තිබාපු හඳුහුරුකම් පොජ්ජ හොරතැනින් පට ඇරගෙන ඇන්න මංගච්චලා. ඉතින් කපුවල ඇත්තොත් රඳනවා මංගච්චන තව මේ පින් පොජ්ජ මන්ද කරන ම්නිග්ගජ්ජුත් මේ තැනට මංගච්චනවා. හැබැයි කොයි වෙලා පොජ්ජෙ පට ඇරගත්ත ද හිත්ලාන කොදුයි. ඒ අර ආසා පොජ්ජ, තන්හාව හින්දා ඉතින් මෙන්න මේ වාගේ තමයි මේ කාලමැච්චිය. ඇත්ත තැනින්ම මේ ඇත්තො කතා දමනවා මේ පරිසරය කියන එකම මේ ඇත්තො මේ ලෝක පොජ්ජට ඉපදුම් පොජ්ජ මන්ද වෙච්ච වෙලා පොජ්ජෙ ඉඳතිබාලා මේ ඇත්තොන්ට ජීවත් පොජ්ජ මන්ද කරන්නෙ මේ පරිසරය සොබාදහම කියන එක. හැබැයි මේ ඇත්තො  මේ තැන ප‍්‍රශ්න පොජ්ජක් හැටිමට ඇහුම් පොජ්ජ මන්ද කෙරුවොත් අම්මිල ඇතොයි අප්පිල ඇත්තොයි තමයි මේ ඇත්තො ජීවත් පොජ්ජ මන්ද කරන්නෙ කියලා කතා දමන්නෙ. ඒ තැන ඇත්තකයි. අම්මිල ඇත්තො අප්පිලා ඇත්තො මේ ඇත්තන්ට උදව් තැන මන්ද කරනවා. හැබැයි මේ ඇත්තන්ව ජිවත් පොජ්ජ මන්ද කරන්නෙ මේ පරිසරය සොබාදහම ඉතින් මේ ඇත්තො හැම වෙලා පොජ්ජෙම අම්මිල ඇත්තන්ට අප්පිලා ඇත්තන්ට ලෙඩ පොජ්ජක් මන්ද වුනොත් ඒ ඇත්තන්ට බෙහෙත් තැනක් ඇන්න මංගච්චනවා.

ඒ ඇත්තන්ව වයස් පොජ්ජට මංගච්චනකොට ළඟ තැනේ තිබා ගන්නවා. කොදුයි නම් වැඩිහිටි නිවාසයට ලා ගච්චනවා. හැබැයි මේ ඇත්තන්ව ජිවත් පොජ්ජ මන්දකරපු මේ පරිසරයට මේ ඇත්තො මොන එකක්වත් සංග‍්‍රහ පොජ්ජ මන්ද කරල කොදොයි. එහෙමනම් මේ භූමියට ඉපදුම් පොජ්ජ මන්ද වෙච්ච වෙලා පොජ්ජෙ ඉඳතිබාන මේ ඇත්තන්ට විතරක් කොදොයි. මේ තැනේ ඉඳින කූඹියලා ඇත්තන්ටත් මේ වාතය හුළඟ රස්නය තියන මේ තැන වල් එකතු තැන මන්ද වෙලා තමයි, මේ ඇත්තන්ව ජීවත් පොජ්ජ මන්ද කරන්නෙ. එහෙමනම් ඒ තැනට ගරු තැන මන්ද කරන්න  ඕන. ඒ තැන ඇදහුම් පොජ්ජ මන්ද කරන්න  ඕන. ඒ තැනට සැලකුම් පොජ්ජ මන්ද කරන්න  ඕන. ඒ වාගේ මන්ද වුණොත් තමයි. මේ ඇත්තො මේ පරිසරයට සොබාදහමට ණය පොජ්ජ කොදෝ වෙච්ච මිනිග්ගජ්ජෙක් හැටිමට මියබට දමන්න. ඒ තැනට තමයි මේ ඇත්තො මියබට දැම්මම නම් පොජ්ජක් තිබෙනවා අවසන් වෙලා පොජ්ජෙදි භූමදාන කියලා හැබැයි මේ භූමදානය කියන එකම මිනිග්ගජ්ජෙක් මියබට දැම්මම වල පොජ්ජෙ ලාගච්චනවටම කතා දමන එකමත් කොදොයි. මේ ඇත්තො ඉපදුම් පොජ්ජ මන්දවුණා. ජීවත් පොජ්ජ මන්ද වුණා. මියබට දැම්මනම් භූමදානය මන්ද කරන්න ඕන. භූමදානය කියලා කතා දමන්නෙ මේ ඇතන්නෙ කටු පොජ්ජ ලේ පොජ්ජ මස් පොජ්ජ මේ භූමියට දානපොජ්ජ ඇනූකලන්න ඕන. මේ භූමියට ගම් පොජ්ජ හැටිමට ලාබච්චන්න ඕන. එතකොට මේ භූමිය තව සරු තැන මන්ද වෙනවා. ඒ සරු තැන මන්ද වෙන තැන මෙන් පැල පොජ්ජක් මන්ද වෙනවා.

ඒ පැල පොජ්ජෙ මල් පොජ්ජ මන්ද වෙනවා ගෙඩි පොජ්ජ මන්ද වෙනවා. ඒ තැනක ඇවිල්ලලා තවඑකමෙක් ජීවත් පොජ්ජ මන්ද වෙනවා. එතකොට තමයි. අර භූමදානය කියන එක මේ ආනිසංසය මේ ඇත්තන්ට මන්ද වෙන්න. අද දවස් පොජ්ජ මේ දියුණුයි කියලා කතා දමන ලෝක පොජ්ජෙ ඒ තැනත් මන්ද කරන්න කොදොයි නම් දර පොජ්ජ තවත් මේ පරිසරයෙන් තිබෙන දර පොජ්ජ ඇන්න මංගච්චලා ලාබච්චලා අර හොච්ච දික්කල ඇත්තො පුච්ච කඩනවා වාගේ ගිනි ගොඩම් පොජ්ජක් මන්ද කරලා පුච්ච කඩලා තවත් විස පොජ්ජක් මේ පරිසරයට එකතු තැන මන්ද කරලා අවසන් ගමන් පොජ්ජ මංගච්චනවා. අර අලු පොජ්ජ තැනමක් ඉතුරු තැන මන්ද වෙන එකම මොන එකක හරි ලා ගච්චලා වහුම් පොජ්ජ මන්ද කරලා කොයිබකවත් හැංගුම්පොජ්ජ මන්ද කරනවා. එතකොට මේ ලෝක පොජ්ජට මේ ඇත්තො ඉපදුම් පොජ්ජ මන්ද වෙලා පරිසරයෙන් සොබාදහමෙන් මේ ඇත්තො ජීවත් පොජ්ජ මන්ද වෙලා අඩු තැනින් අර අලූ පොජ්ජවත් කොදොයිනෙ මේ පරිසරයට මන්ද වෙන්න ඒ තැනත් හැංගුම් පොජ්ජ මන්ද කරනවා. ඇත්ත තැනින්ම මේ ලෝක පොජ්ජට ඉපදුම් පොජ්ජ මන්ද වෙච්ච මේ ලෝක පොජ්ජට ඉපදුම් පොජ්ජ මන්ද වෙලා මේ පරිසරයත් එක්ක ජීවත් පොජ්ජ මන්ද වෙච්ච මිනිග්ගජ්ජෙක් හැටිමට මේ ඇත්තො කළගුණ සැලකුම් පොජ්ජ මන්ද කරන්න ඕන. මේ ඇත්තො හැම දවස් පොජ්ජෙම මේ ඇත්තන්නෙ රුකුල් පොජ්ජට මන්ගච්චන කරුකුරු ගච්චන රුකුල් පොජ්ජවල්වල කැකුලන්ට ඇනූකලන දේශන පොජ්ජ තමයි ඒ ඇත්තන්ට තිබෙනවා.

උපන් දින පොජ්ජවල්. අද දවස් පොජ්ජමන්ද වෙන කොට ලෝක පොජ්ජම හැම එකමනකට දින පොජ්ජවල් වෙනස් තැන මන්ද කරල තිබෙනවා. කැකුලො කැකුලියන්ට යාළු තැන මන්ද වෙන්න දින පොජ්ජවල් උපන්දින පොජ්ජවල් හැම දින පොජ්ජක්ම තියෙනවා. අම්මිලා ඇත්තන්ට දින පොජ්ජක් අප්පිලා ඇත්තන්ට දින පොජ්ජක් වැඩිහිටියලා ඇත්තන්ට දින පොජ්ජක් හැබැයි මේ හැම එකමක්ම ඒ දින පොජ්ජවල් විතරයි සැමරුම් පොජ්ජවල් මන්ද කරන්නෙ. ඉතින් මේ ඇත්තො තකා දමන්නෙ කැකුලන්ට දින පොජ්ජ සැමරුම් පොජ්ජ මන්ද කරන්න අර මොන එකක් හරි ඇන්න මංගච්චලා කැවින්ලාලා සෙල්ලම් පොජ්ජ මන්ද කරලා ඒ තැනත් සැමරුම් පොජ්ජ මන්ද කරන්න පැල පොජ්ජකුත් හිටවුම් පොජ්ජ මන්ද කරන්න එක්කො පැල් පොජ්ජ ළඟ තැනේ කොදොයි නම් කරුකුරු ගච්චන රුකුල් පොජ්ජ කොදොයි නම් පන්සල් පොජ්ජ ඒත් කොදොයි නම් මංපොජ්ජ ඉඩ තිබෙන තැනට රුකුල් පොජ්ජ ළඟ තැනේ නම් මේ පැල පොජ්ජ හිටවුම් පොජ්ජ මන්දකරලා හැම දවස් පොජ්ජෙම උදේ මැච්චියේ ඇහැරුම් පොජ්ජ මන්ද වෙච්ච ගමන්ම මන්ගච්චලා දිය රැජ්ජ තැනමක් ලාබච්චලා මේ පැල පොජ්ජ ඇල්ලුම් පොජ්ජ මන්ද කරලා පැල පොජ්ජත් එක්ක කතා දමන්න. මිනිග්ගජ්ජු දහයමක් එක්ක කතා දමනවට වැඩි තැනේ එක පැල පොජ්ජකින් ඒ මිනිග්ගජ්ජෙකුට ආශිර්වාද පොජ්ජක් මන්ද වෙනවා. හැබැයි පැල පොජ්ජෙ මේ ඇත්තො කතා දමන එකටම උත්තර පොජ්ජ ඇනූකලන්න කොදුයි.

ඒ උත්තර පොජ්ජ ඇනූ කලන්න කොදු වුණාට මේ ඇත්තන්ට ඇහිරුකුලට මන්ද වෙන්න කොදෝ වෙච්ච බල පොජ්ජක් ඇ`ග පොජ්ජට මන්ද වෙනවා. ඉතින් මෙන්න මේ හැටිමට මේ තැන මන්ද කෙරුවොත් මේ ඇත්තො විස්වාස තැන මන්ද කරනවා. මේ ඇත්තො මේ ලෝක පොජ්ජට ඉපදුම් පොජ්ජට මන්ද වෙච්ච මිනිග්ගජ්ජො හැටිමට මේ පරිසරය ආරක්‍ෂා තැන මන්ද කරගෙන පරිසරයට ගරු තැන මන්ද කරන පරිසරය ඇදහුම් පොජ්ජ මන්ද කරන මිනිග්ගජුජො හැටිමට මියබට දමන්න මන්ද වෙනවා. මේ ඇත්තො නේපාල් පෝරුගම් පොජ්ජට මංගැච්චුවා. නේපාල් පෝරුගම් පොජ්ජේ තිබෙනවා ත‍්‍රිසූලි කවුලි බුන්තාන් සමාන් සත්තාන් කියලා කඳු පොජ්ජෙ උඩ තැනට මංගච්චන්න. හැබැයි ඒ ඇත්තො ඒ තැනවල් ආරක්‍ෂා පොජ්ජ මන්ද කරලා තිබෙන්නේ කිලෝමීටර් හැත්තෑවමක් මංගැච්චුවා මේ ඇත්තො දින පොජ්ජ හතරමක් කඳු පොජ්ජ උඩ තැනමට. එතකොට ඒ ඇත්තො ඒ කදු පොජ්ජවල් ආරක්‍ෂා තැන මන්ද කරන්නෙ මේ තැනේ එක කණ්ඩායම් පොජ්ජක් හිදිනවනම් ඒ තැනට උඩ තැනින් තිබෙන්නෙ කැලෑ පොජ්ජක් හැබැයි ඒ කැලෑ පොජ්ජට උඩ තැනින් තවත් ගම් පොජ්ජක් තිබෙනවා.

ඉතින් මේ ඒ තැනේ ඒ ඇත්තො දඩයම් පොජ්ජ මන්ද කරනහැටිම කැලෑ පොජ්ජ ආරක්‍ෂා තැන මන්ද කරන හැටිම මාම කැච්චක් ඇහිරුකුලට මන්ද කරන කොට මාමකරච්චත් සතුටු තැන මන්ද වෙනවා. ඉතින් මේ ඇත්තන්ට ලැජ්ජා පොජ්ජ මන්ද වුණා. මේ ඇතන්නෙ රට පොජ්ජ මේ ඇත්තො මොන එකද මන්ද කරන්නෙ කියලා. ඒ ඇත්තො රුකන් පොජ්ජවල්වලට වැදුම් පොජ්ජ මන්ද කරනවා. හැබැයි ඒ තැනවල් මේ ඇත්තන්නෙ කොදෝ වෙලා තිබෙන්න කොදොයි. මුල්තැනේ කාල මැච්චෙ මේ ඇත්තන්නෙ මමිනිග්ගජ්ජුත් ඒ වාගෙ තමයි. කැලෑ පොජ්ජට ඇතුල් තැන මන්ද වෙන කොට කැලෑ පොජ්ජෙ අතු පොජ්ජක් එල්ලුම් පොජ්ජ මන්ද කරලා වැදුම් පොජ්ජ මන්ද කරලා කැලෑ පොජ්ජෙන් අවසර පොජ්ජ මන්ද කරගෙන තමයි. කැලෑ පොජ්ජට මංගැච්චුවේ. හැබැයි අද දවස් පොජ්ජ නම් කැලෑ පොජ්ජට මංගච්චන්නේ ලොකු තැනේ රුකම් පොජ්ජක් තිබවුවොත් අඩි පොජ්ජ කොයි තැනක් ද පට ඇරියොත් ආදායම් පොජ්ජ කොයි තැනයි ද කියලා තක්සේරු පොජ්ජ මන්ද කරගන්න තමයි මංගච්චන්නෙ. ඉතින් එදා දවස් පොජ්ජෙ ඉඳතිබාන මිනිග්ගජ්ජු මේ කැලෑ පොජ්ජට සොබාදහමට පරිසරයට කියන එකමට ගරු තැන මන්ද කෙරුවා. වැදුම් පොජ්ජ මන්ද කෙරුවා. දියරැජ්ජා ඇල් පොජ්ජකින් කැවිල්ලාන කොට දියරැච්චට වැදුම් පොජ්ජ මන්ද කරලා කැවිල්ලෑවා. ඉතින් මාමකැච්චක් දුක් පොජ්ජ මන්ද වෙනවා මේ ඇත්තලා කැකුලො කාලෙ මෙච්චි ඇහිරුකුලට මන්ද කරපු සිරිත් පොජ්ජවල් අද දවස් පොජ්ජ මන්ද වෙන කොට ඇහිරුකුලට මන්ද කර ගන්න කොදුයි.

ඉතින් අද දවස් පොජ්ජෙ මේ තැනවල් පුහුණුතැන මන්ද කරන්න මෙන්න මේ වාගේ කණ්ඩායම් පොජ්ජවල් එකතු තැන මන්ද කරලා දැනුවත් පොජ්ජ මන්ද කරන්න තමයි මන්ද වෙලා තිබෙන්නේ. හැබැයි මේ ඇත්තො ලැජ්ජා පොජ්ජ මන්ද වෙන්න ඕන මේ රට පොජ්ජෙ ඉපදුම් පොජ්ජ මන්ද වෙච්ච මිනිග්ගජ්ජු හැටිමට මේ රට පොජ්ජෙ ජීවත් පොජ්ජ මන්ද වෙන මිනිග්ගජ්ජු හැටිමට මේ ඇත්තන්ට දේසන පොජ්ජ ඇනූකලාලා මේ තැන ගැන අවබෝධයක් ඇනූකලන එකම ගැන මේ ඇත්තො ලැජ්ජා පොජ්ජ මන්ද වෙන්න ඕන. ඉතින් මේ ඇත්තො වැඩි තැනින් කතා දමන්න මන්ගච්චන්න කොදොයි. අර මේ ඇත්තන්නෙ නායකයලා ඇත්තො මේ රතු ඉන්දියන් පෝරුගම් පොජ්ජෙ සියැටෙල් කියලා කතා දමන නායකයලා ඇත්තො කතා දමලා තිබෙනවා. අවසන් තැනේ දිය බිංදු පොජ්ජ හිදුම් පොජ්ජ මන්ද වෙච්ච දින පොජ්ජෙදී අවසන් රුකම් පොජ්ජ පට ඇරපු දින පොජ්ජෙදී අවසන් දින මැච්චි මියබට දමාපු දින පොජ්ජෙදී මිනිග්ගජ්ජුන්ට තේරුම් පොජ්ජ මන්ද වෙයි.


මේ ඇත්තො මේ තැනක් කාල මෙච්චි මේ එකතු තැන මේ විනාස තැන මන්ද කරලා එකතු තැන මන්ද කර ගත්තු කොළපොජ්ජ කැවිල්ලාන තියෙන. ඉතින් අන්න ඒ කතා පොජ්ජ හිත් පොජ්ජට මන්ද කරගෙන මේ වැඩ පොජ්ජ සරු තැනමක් වෙන්න සාර්තක තැන මන්ද වෙන්න මේ ඇත්තො ඇදහුම් පොජ්ජ මන්ද කරවන හැටිමට කලුබණ්ඩාර දෙයිල ඇත්තන්නේ කන්දෙ දෙයියල ඇත්තන්නෙ මහලොකු මෑණියන්නේ යහන්ගල බණ්ඩාර දෙයියල ඇත්තන්නෙ ආශිර්වාදය ශක්තිය මන්ද වෙලා මේ ඇත්තන්නෙ රට පොජ්ජ  රඳන මිනිග්ගජ්ජුන්ට මේ පරිසරය සොබාදහම කියන එකම ගැන ඉජ්ජ ඉජ්ජ පෑදුම් පොජ්ජ මන්ද වෙන්න ආශිර්වාදයක්ම මන්ද වෙන්න කියාලා කතා දමමින් මේ ඇත්තන්ගෙ කතා පොජ්ජ මෙතනින් හමාර තැන මන්ද කරනවා. මාමකැච්චක්ම වෙත්වා.”

« PREV
NEXT »

Facebook Comments APPID