BREAKING NEWS
latest

728x90

468x60

තෙල් මිල අඩු කරයි ?

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

සංස්ථාව එම තීරණය ගෙන ඇත්තේ ඊයේ (31) රැස්වූ සමාලෝචන කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

ඛණිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ ලාභ ලැබීය. සැප්තැම්බර් මස ලාබය රුපියල් මිලියන 9000 ඉක්මවීය.
« PREV
NEXT »

Facebook Comments APPID