BREAKING NEWS
latest

728x90

468x60

හිඟුරක්‌ගොඩ වෙහෙරගල ගෙවත්තකට තඩි කිඹුලෙක්‌ ඇවිත්

හිඟුරක්‌ගොඩ, කවුඩුල්ල වෙහෙරගල ප්‍රදේශයේ පිහිටි ගෙවත්තකට පෙරේදා (29 දා) උදේ පැමිණ සිටි දැවැන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා ගෙන වනජීවී නිලධාරීන්ට භාරදී ඇත.

පසුව මෙම කිඹුලා වනජීවී නිලධාරීහු විසින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට රැගෙන ගොස්‌ මුදාහැරීමට කටයුතු කළහ.

පින්තූරය - කරුණාරත්න ගමගේ
« PREV
NEXT »

Facebook Comments APPID