BREAKING NEWS
latest

728x90

468x60

කොරියාවෙදි හැමෝම මාව ආදරෙන් පිළිගත්තා - හිටපු රූම් එකටත් කට්ටිය ආවා - පියුමි හතර අතේ පටලවා ගති හැටි මෙන්න


ඊයේ කොරියාවේ ඈතිවුන සිදුවීමක් සම්බන්ධව පියුම් අද ලයිව් ඈවිත් හතර අතේ පටලවලා මොනවා ද?

කියාගෙන කියාගෙන ගියා සීන් එක අපිටත් තේරුණේ නෑ ඔන්න විඩියෝ ඒක දානවා පොඩ්ඩක් බලන්න.


තව දෙයක් මෙන්න මෙහෙම කතාවකුත් පියුම් කිවුවා.. නෑ නෑ වොල් එකේ ලියලා තිබ්බා.

“අදාල වීඩියෝ පටයෙහි මා රගපෑවේ මා හට ලබා දුන් ගැහැනු චරිතය පමණි.මා එය රගනොපෑවානම් කවුරැ හෝ එය රගපාවි.වික්ටර් රත්නායක මැතිතුමන්ගේ චරිතය මා රගනොපෑ බව අවධානයෙන් පවසමි.එම නිසා කිසිවකින් මට අදාල නැත.”


වීඩියෝව පහතින් බලන්න.
« PREV
NEXT »

Facebook Comments APPID