BREAKING NEWS
latest

728x90

468x60

පියුමිගෙයි අලුත්ම එක කොන්දොස්තර ඒකකලු

පියුමි හංසමාලී ගැන දැන් හැමතැනම වගේ කතා වෙනවා. ඒකට හේතුව තමයි ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව නිසා. මේ කියන්න යන්නෙත් ඒ වගේ පියුමි ඉන්න අලුත්ම මියුසික් වීඩියෝවක් ගැනයි.

දුෂ්‍යන්ත්ගේ ඔමරිලතා ගීතය පසුගියදා රිලීස් කරලා. මේ වීඩියෝවට රංගනයෙන් දායකවන්නේ පියුමි හංසමාලී.

එම වීඩියෝව පහතින්.

« PREV
NEXT »

Facebook Comments APPID