BREAKING NEWS
latest

728x90

468x60

ලංකාව අර්ධ කාන්තාරයක් වීමේ අවධානමක් ?


දිස්ත්‍රික්ක ගණනාවකට ඉදිරියේදි අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණය පිළිබඳ විශේෂඥ උපදෙස් මත සැකසුණු වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දි තිබේ.

මෙම තත්ත්වය මාස දෙකක් පමණ බල පැවැත්වෙන බවට අපේක්ෂා කෙරෙන අතර උතුරු මැද හා වයඹ පළාත් වල දිස්ත්‍රික් ගණනාවකට මේ අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වය බලපාන බව වාර්තාවේ සඳහන් කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID