BREAKING NEWS
latest

728x90

468x60

දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී තාරකා යයි.. හෙලි නොවූ කතා සියල්ල එළියට


ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.


දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

කෙසේ නමුත් ශලනි තාරකා මෙලෙස අවසන් ගෞරව දැක්වීමට ගිය අස්ථාවේදී එහිසිටි බොහෝදෙනෙකුට ශලිනි අසලින් සිටි තවත් නළුවෙකු පිළිබද අමුතුම සැකයක් මතුවිය.එම නළුවා ශලිනි තාරකා අසලම සිට ඇති අතර ඔහු එම ස්ථානයේ හැසිරී ඇත්තේ ශලිනි තාරකාගේ පෙම්වතා ලෙසය.නමුත් එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට එයද ඔහුගේ රගපෑමක් බව වටහා ගන්නට එතරම වෙලාවක් ගතවුයේ නැත.

කෙසේ නමුත් ශලනි තාරකා එම ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් රැදී සිට එම දේහය පිහිටි නිවසෙන් පිටත්ව ගොස් ඇත.





« PREV
NEXT »

Facebook Comments APPID