BREAKING NEWS
latest

728x90

468x60

මයික්‍රෝ වෙතින් SsangYong G4 Rexton SUV එළිදකී

මයික්‍රෝ සමාගම විසින් සිය කොරියාවේ නිෂ්පාදිත අළුත්ම SsangYong "G4 Rexton SUV" මෝටර් රථය පසුගියදා කොළඹ දී එළිදැක්වුණි.

මෙම රථය, Rexton ඛාණ්ඩයේ සිවුවැනි පරපුර වන අතර, පාරිභෝගික ආරක්ෂාව හා සුවපහසුව උදෙසා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් රැසකින් සමන්විත වේ.

මෙරට වෙළඳපොල තුළ Korean SUV ඛාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින්නේ Micro SsangYong SUV ය.

සම්භාවනීය අමුත්තන් රැසක් මධ්‍යයේ සිදුවූ G4 Rexton SUV එළිදැක්වීමේ අවස්ථා කිහිපයකි මේ.







« PREV
NEXT »

Facebook Comments APPID