BREAKING NEWS
latest

728x90

468x60

"SLT Speed Up" පාපැදි සවාරියේ චාමික සදුන් කුමාර මේවන විට ඉදිරියෙන්

මෙරට පාපැදි ධාවකයන්ට සුවිශේෂී අවස්ථාවක් හිමිකර දෙමින් අපේ රට ජාත්‍යන්තරයට ගෙන යෑම සඳහා SLT සංවිධානයෙන් සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් පැවැත්වෙන මෙරට පාපැදි ඉතිහාසයේ සුවිශේෂීම තරග ඉසව්ව හෙවත් මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන "SLT Speed Up" පාපැදි සවාරිය අරඹමින් තෙවැනි දිනයේ ජයග්‍රහකයා බවට පත්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් සහභාගීවූ විරාන් රමේශ් සහභාගී විය.

මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන "SLT Speed Up" පාපැදි සවාරිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිසිය, වරාය අධිකාරිය, zzසුපර් වීලර්ස්,ZZ දෙහිවල - ගල්කිස්ස නගර සභාව, ද ෆ්‍රෙන්ඩ්ස්, සිවිල් ආරක්‍ෂක බළකාය, වින් වීල් සුපර් සෙරු, ෆ්ලයින් වීල්, ටීම් කැලණි, පහන් සිළු, ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව, හරින්ද්‍රා, මෙරිඩියන්, ටීම් අනුරාධුර ලෙසින් නියෝජනය කරමින් කණ්ඩායම් සහ තවත් මිශ්‍ර කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් විය.


මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන "SLT Speed Up" පාපැදි සවාරිය කොළඹ, පුත්තලම, වවුනියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, බදුල්ල නගර සියල්ලම පසු කොට ඇඹිලිපිටියට පැමි”මට නියමිතය.

දින තුනෙහිම ජයග්‍රහන ගනනය කළ විට මේවන විට ඉදිරියෙන්ම සිටින්නේ ර්‍ශ්‍ර ලංකා ටෙලිකොම් නියෝජනය කර චාමික සදුන් කුමාරයි.

අද තරගාවලියේ සිවුවන දිනයයි . සජීවී දර්ශන පහතින්


« PREV
NEXT »

Facebook Comments APPID