BREAKING NEWS
latest

728x90

468x60

fldaá 10 l jd,ïmqßhla‌ úl=Kkak ;e;al< 7 la‌ oef,a

රුපියල් කෝටි දහයක්‌ වටිනා වාලම්පුරියක්‌ විකිණීමට තැත් කළ පුද්ගලයන් හත්දෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් මඩකලපුව කල්කුඩාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (23 වැනිදා) සවස පොතුවිල් පානම සාස්‌තරවෙල පොලිස්‌ විශේෂ කාර්ය බළකා භාර නිලධාරී එම්. අයි. ඉබ්‍රාහිම් මහතා ඇතුළු නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් කොටු කර ගෙන තිබේ.

මෙම වාලම්පුරිය ලැබුණේ කෙසේද යන්න අනාවරණය කර ගැනීමට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බවද එම බළකාය කියයි.

අඩි එකහමාරක්‌ දිගැති වාලම්පුරිය ගැන තවදුරටත් විමර්ශන කරන බවද එම බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ මාතලේ, වාලච්ෙච්න හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
« PREV
NEXT »

Facebook Comments APPID