BREAKING NEWS
latest

728x90

468x60

සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ 25 හැවිරිදි පෙම්වතා මෙන්න

ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධතාවය ඇරඹීමෙන් පසු ප්‍රියංකා ඔහුත් සමග ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇතැයි බොලිවුඩ් ආරංචි වලින් පැවසේන අතර ප්‍රිියංකාගේ හා නික්ක්ගේ වයස් අතර විශාල පරතරයක් ඇත.

මේ වන විට ප්‍රියංකාගේ වයස අවුරුදු 35 ක් වන අතර නික් ගේ වයස වනුයේ අවුරුදු 25 ක්. ඒ අනුව ඔවුන්ගේ වයස අතර පරතරය අවුරුදු 10ක් වනවා.




« PREV
NEXT »

Facebook Comments APPID