BREAKING NEWS
latest

728x90

468x60

රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්


සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහයට ඇරයුම් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ප්‍රියංකා චොප්රාඅමෙරිකානු නිළි මේගන් මාකල්ගේ සමීප මිතුරියක් වේ. ඇය එම රාජකීය මංගලෝත්සවයේ දෙවන මනාලියක්වනු ඇති බවට ද පසුගිය දිනවල දී තොරතුරු වාර්තා විය. එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත ව වාර්තා වී නොමැත.

මේගන් මාකල් සහ හැරී කුමරු මැයි මස 19 වැනි දින වින්ඩ්සර් මාලිගයේ දී යුග දිවියට එළැඹීමට නියමිත අතර ප්‍රියංකා චොප්රා මේ වනවිට ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටී.
« PREV
NEXT »

Facebook Comments APPID