BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදුන් පාඩම | America's Got Talent 2017

ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අවුරුදු හතරේදී පරිත්‍යාග කර බද්ධ කරනු ලැබූ වකුගඩුවක් ආධාරයෙන්. වයස අවුරුදු හතරේදී අයගේ වකුගඩු දෙකම නරක්වී ගොස් ඇයට ජිවිත වධානමක් ගෙන එනවා. 


ඒ විතරක් නෙවෙයි ඇය දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහතු තාවයකින් පෙළෙනවා. නමුත් මේ වනවිටත් ඇයට ලෝකය පුරාම රසික ආකර්ෂණය දිනාගෙන අවසානයි. මේ තරඟයේ විනිසුරු මණ්ඩලය පවා මේ වනවිටදී ඇය පුදුම කර හමාරයි. ලෝකය පුරාම තරු තරඟ වල ජයග්‍රාහකයා අවසානය වෙනකන්ම අපිට තීරණය කරන්න බැරි වුනත් අනිවාර්යෙන්ම එක දෙයක් අපිට කියන්න පුළුවන්. ඇයගේ මේ ගායන දක්ෂතාවයත් එක්ක අනිවාර්යෙන්ම අනාගතයේ සංගීතයේ පිස්සුවක් නටන කෙල්ලෙක් බවට මේ පුංචි කෙල්ල පත්වෙයි.


« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.