BREAKING NEWS
latest

728x90

468x60

රටම බලාසිටි දැරියගේ සැත්කමෙන් පසු කළගුණ දත් පියා තැබූ ෆේස්බුක් සටහන

පසුගිය දින කිහිපය තුල සමාජජාලා හරහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුන හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බව එම දැරියගේ පියා සඳහන් කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමිනුයි ඒ ගැන ප්‍රකාශ කර තිබුණේ.

කොළඹ පුද්ගලික රෝහලකදී පසුගියදා (25) එම සැත්කම සිදුකෙරණු අතර තම දියණියගේ සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ සිට ඇයට අවශ්‍ය ලේ වර්ගය සොයා ගැනීම දක්වාම සහය ලබාදුන් සියළුම දෙනාට දැරියගේ පිය තම කෘතවේදීත්වය ප්‍රකාශ කර තිබුණා.

මේ සැත්කමෙන් පසු දැරියගේ පියා පළ කල ෆේස්බුක් සටහන සහ තවත් ඡායාරූප කිහිපයක් පහතින්.



« PREV
NEXT »

Facebook Comments APPID