BREAKING NEWS
latest

728x90

468x60

මැයි 7 නිවාඩුව පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වලටත්

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ලංකාදීපයට පැවැසීය.

මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වැනිදිනට වෙනස් කර ඇති හෙයින් එදින පෞද්ගලික අංශයටත් ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
« PREV
NEXT »

Facebook Comments APPID