BREAKING NEWS
latest

728x90

468x60

සුදු වතින් සැරසී රිතූ ආකර්ශා යහනක සිට ලබාගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට - Rithu Akarsha

රිතූ ආකර්ශා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිළියක්. ඒ වගේම තමයි ඇය මේ වනවිට නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.


ගීත රූප රචනා තුළින් සහ ටෙලි නාට්‍ය තුළින් ඔබට නිතර දකින්න ලැබෙන රිතූ Photoshoot සඳහා නම් දකින්න ලැබෙන්නේ අවම වශයෙන්. ඒ කොහොම උනත් රිතු පසුගිය දිනෙක අලුත් Photoshoot එකකට දායක වෙලා තිබෙනවා.

සුදු ඇඳුමකින් සැරසී යහනක සිට ලබා ගත් ඇයගේ එම අලංකාර ඡායාරූප පෙළ පහතින්…..


« PREV
NEXT »

Facebook Comments APPID