දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී පන්දුව පලුදු කිරීමේ සැලසුම ඔස්ට්‍රේලියානු නායකයා විසින් පිළිගත්තා.
එම සිදුවීම කේන්ද්‍ර කරගනිමින් ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික Travers Beynon විසින් අපූරු වැඩක් කර තිබෙනවා. ඒ තම පෙම්වතියන් කිහිපදෙනෙකු නිරුවත් කර ක්‍රිකට් රැගුමක් ඉදිරිපත් කිරීමයි.
එලෙස සිදුකර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් පන්දුව පළුදු කරමින් රටටම අපහාස කිරීමේ සිද්ධියට විරෝධය පලකිරීමට බවයි වාර්තා වන්නේ.