BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

“ශාන්ති” රඟපෑ මන්දිරාගේ අලුත් වෙනස - Photos

පසුගිය කාලයේ ශාන්ති නම් හින්දි ටෙලි නාට්‍ය හරහා මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශාන්තිගේ චරිතය නිරූපණය කළ මන්දිරා බෙඩි අලුත්ම වෙනසක් සහිතව ඉන්දියාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.



මන්දිරාගේ පළමුවරට රංගනයට එක්වන්නේ ශාන්ති ටෙලි නාට්‍ය හරහායි. 44 හැවිරිදි මන්දිරාගේ නව වෙනසට හේතුව ඇය ශරිරිර සුවතාව පිළිබද විශේෂ උනන්දුවක් දැක්වීම බවයි පැවසෙන්නේ. මන්දිරාගේ මේ වෙනස ඉන්දියාව තුළ පමණක් කාන්තාවන් දහස් ගණනකට දිරියක් වනු ඇති බව මන්දිරා බෙඩිගේ අදහසයි.











« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.