BREAKING NEWS
latest

728x90

468x60

“ශාන්ති” රඟපෑ මන්දිරාගේ අලුත් වෙනස - Photos

පසුගිය කාලයේ ශාන්ති නම් හින්දි ටෙලි නාට්‍ය හරහා මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශාන්තිගේ චරිතය නිරූපණය කළ මන්දිරා බෙඩි අලුත්ම වෙනසක් සහිතව ඉන්දියාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.



මන්දිරාගේ පළමුවරට රංගනයට එක්වන්නේ ශාන්ති ටෙලි නාට්‍ය හරහායි. 44 හැවිරිදි මන්දිරාගේ නව වෙනසට හේතුව ඇය ශරිරිර සුවතාව පිළිබද විශේෂ උනන්දුවක් දැක්වීම බවයි පැවසෙන්නේ. මන්දිරාගේ මේ වෙනස ඉන්දියාව තුළ පමණක් කාන්තාවන් දහස් ගණනකට දිරියක් වනු ඇති බව මන්දිරා බෙඩිගේ අදහසයි.











« PREV
NEXT »

Facebook Comments APPID