BREAKING NEWS
latest

728x90

468x60

හෙට ඡන්දෙට පෙර ලැයිස්තුවේ ඔබේ නම ඇත්දැයි මෙතනින් බලාගන්න

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය පාවිච්චි කිරීමට යාමේදී ඔබේ ජාතික හැඳුනුම් පත රැගෙන යායුතුය. 

මෙදින ඔබ පාවිච්චි කළ යුත්තේ ඔබ කැමති පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ ඡන්දය පමණි.
ඡන්ද පොළෙදී අපහසුතාවයක් වන්නට පෙර ඔබේ ජාතික හැඳුනුම්පත් දත්ත හා ලියාපදිංචිය නිසියාකාරව ඇතුළත්ව ඇත්දැයි අන්තර්ජාලයෙන් තහවුරු කරගන්නට පහත යොමුවෙන් හැකියාව ලැබේ.




« PREV
NEXT »

Facebook Comments APPID