BREAKING NEWS
latest

728x90

468x60

70 සමරන්න ලැප්ටොප් නැටුමක්‌

70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වේ.

මෙවර පෙළපාලියේ විශේෂ සංදර්ශනයක්‌ ලෙස "නවීන විද්‍යාඥයා" යන තේමාව යටතේ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් ලැප්ටොප් පරිගණක උපයෝගී කරගෙන පවත්වන නර්තනයක්‌ ඊයේ (01 වැනිදා) පැවැති පෙරහුරුවකදී දක්‌නට ලැබුණු අයුරු

. ඡායාරූපය - සුජාතා ජයරත්න


« PREV
NEXT »

Facebook Comments APPID