BREAKING NEWS
latest

728x90

468x60

ලසිත් මාලිංග ලංකාවට ගෙන්නපු සුපිරි BMW කාර් එක මෙන්න

පසුගිය දිනවල වඩාත් ආන්දෝලනයට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගේ මෝටර් රථයක් විකිණීම සඳහා දැන්වීමක් වෙබ් අඩවියක පලකොට ඇත.


ලසිත් මාලිංග විසින් මෑතකදී mitsubishi lancer evolution x වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන තිබු අතර එම මෝටර් රථය ටර්බෝ බලගැන්වු සිලින්ඩර් හත‍රේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි ද්විත් කි‍්‍රයාකාරී ක්ලචයකින් හා ගියර හයක් මාරු කළ හැකි ගියර පෙට්ටියකින්ද (6-Speed twin clutch gear box) සමන්විත වේ...
ලසිත් මාලිංග එම මෝටර් රථය මිලට ගැනීමත් සමග මෝටර් රථ ධාවන තරඟ සඳහා එක්වීමේ සුදානමක්ද තිබුණු බවද පැවසුනා..


ලසිත් මාලිංග වාහන වලට දැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙකු වන අතර මේ වන විටලසිත් මාලිංග ගේ වාහන එකතුවේ BMW Series 7 වර්ගයේ වාහනයක්, ප්‍රාඩෝ, ඇතුළු වාහන පහකට ආසන්න ගණනක් තිබෙන බව වාර්තා වනවා.. එම වාහන වලින් ඇතැම් වාහන ඔහු වරකට දෙවරකට වඩා භාවිතාකොට නැත.

මාලිංග ගේ වාහන එකතුවේ තිබෙන තරමක් පැරණි මෝටර් රථයක් වන Mazda Axela වර්ගයේ මෝටර් රථය මේ දිනවල විකිනීමට දමා තිබෙනවා...එම මෝටර් රථය කිලෝමීටර් 47,000 ක් පමණක් ධාවනය කල රථයකි.




එම මෝටර් රථයේ ජයාරූප පහතින් බලන්න...



« PREV
NEXT »

Facebook Comments APPID