BREAKING NEWS
latest

728x90

468x60

රොෂාන් පිලපිටියටත් මංගල සීනු

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ දිවියට එළඹ තිබෙනවා. ඔහු අතගත් තරුණිය වන්නේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන 22 හැවිරිදි වියේ පසුවන රිද්මා දිසානායකයි . 

විවාහය පිළිබඳව රොෂාන් සහ රිද්මා තම FACEBOOK ගිණුම් වලද සටහන් තබා තිබුනා.





« PREV
NEXT »

Facebook Comments APPID