BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ලහිරුගේ මගුල දවසෙ සුපිරි නලු ගිහාන් කියපු රැප් සින්දුව ඇතුලු වෙච්ච දේවල් මෙන්න මෙන්න

නිවේදන ශිල්පියෙක් විදිහට වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ.

මෑතකදි ඉහළටම ආපු මියුසික් වීඩියෝස් බොහොමයක් ළහිරුගේ නිෂ්පාදනයෙන් එළිදැක්වු නිර්මාණයි.


ඉතිං මේ නිෂ්පාදකවරයා පෙරේදා යුග දිවියට එළැඹුන අතර ඔවුන් දෙදෙනාගේ දෙවැනි දවසේ උත්සවය ඊයේ බත්තරමුල්ල ඊයේ වෝටස් එජ් පරිශ්‍රයේදී පැවැත්වුනා.

මේ සඳහා කලා ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්ය ක්ෂේත්‍රයේ බොහෝ හිතවතුන් පිරිසක් එක්ව සිටි අතර එහිදී කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වූයේ සුපිරි නලුවෙකු වන ගිහාන් ප්‍රනාන්දුගේ හාස්‍යෝත්පාදකය ගායනය සමගින් මුසුවූ අපූරු රැප් ගිතයයි.



« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.