BREAKING NEWS
latest

728x90

468x60

ලහිරුගේ මගුල දවසෙ සුපිරි නලු ගිහාන් කියපු රැප් සින්දුව ඇතුලු වෙච්ච දේවල් මෙන්න මෙන්න

නිවේදන ශිල්පියෙක් විදිහට වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ.

මෑතකදි ඉහළටම ආපු මියුසික් වීඩියෝස් බොහොමයක් ළහිරුගේ නිෂ්පාදනයෙන් එළිදැක්වු නිර්මාණයි.


ඉතිං මේ නිෂ්පාදකවරයා පෙරේදා යුග දිවියට එළැඹුන අතර ඔවුන් දෙදෙනාගේ දෙවැනි දවසේ උත්සවය ඊයේ බත්තරමුල්ල ඊයේ වෝටස් එජ් පරිශ්‍රයේදී පැවැත්වුනා.

මේ සඳහා කලා ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්ය ක්ෂේත්‍රයේ බොහෝ හිතවතුන් පිරිසක් එක්ව සිටි අතර එහිදී කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වූයේ සුපිරි නලුවෙකු වන ගිහාන් ප්‍රනාන්දුගේ හාස්‍යෝත්පාදකය ගායනය සමගින් මුසුවූ අපූරු රැප් ගිතයයි.



« PREV
NEXT »

Facebook Comments APPID