රත්මලාන, රජමාවත, ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම සල්පිටි කෝරලයේ ප්‍රධාන සංඝ නායක, කරගම්පිටිය ශාස්ත්‍රානන්ද පිරිවෙනේ පරිවේණාධීපති, ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති කඳුරුපේ ගුණාලංකාර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් තුරුණු හස්ති පදනමේ සභාපති ජෙහාන් ප්‍රනාන්දු මහතාගේ සහ එම පදනමේ නිලධාරින් ඇතුළු සාමාජිකයින්ගේ ප්‍රධාන දායකත්වයෙන් පසුගියදා ඉතා ගෞරවණිය අයුරින් පැවැත්විය.
කඨින මහා පෙරහැර අලි ඇතුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර කඨින චීවරය හස්තියෙකුගේ පිට මතින් විහාරස්ථානයට වැඩම කරවන ලදී. එම අවස්ථාවට අවට විහාරස්ථාන වල නායක ස්වාමින් වහන්සේලා ඇතුලු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී විය.
Home
GOSSIP LANKA NEWS
රත්මලාන ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම කතෝලකයකුගෙ අතින්
රත්මලාන ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම කතෝලකයකුගෙ අතින්
-
Tuesday, November 07, 2017
Facebook Comments APPID
Loading...
