BREAKING NEWS
latest

728x90

468x60

මිනිස් රුවක් සහිත සත්වයෙක් මැලේසියාවෙන් හමුවේ

මිනිස් සිරුරක් සහිත කුඩා සත්වයකු පිලිබදව පුවතක් අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල හුවමාරු වෙනවා.

මේ පුවත වාර්තා වන්නේ මැලේසියාවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතක් මේ පැතිර යන කටකතා පිලිබදව විමර්ශනය කිරීමට මැලේසියානු පොලීසිය පියවර ගෙන තිබෙන බව සදහන්.

මැලේසියානු පොලීස් නිලධාරී පවසන්නේ මේ රැවටීමක් බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID