BREAKING NEWS
latest

728x90

468x60

කොරියාවේදී එල්ල වු විරෝධය ගැන මෙන්න පියුමි කියපු දේ

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාගෙට පුවත් මවන ජනප්‍රිය චරිතයක් කියලා අපි හැමෝම දන්නවා. දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගිවීම සදහා පියුමි හංසමාලි කොරියාව බලා පිටත් වුනේ දැනට දින දෙකකට පමණ පෙරදීය.

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප‍්‍රහාරයක් එල්ල වූ බව වීඩියෝ සාක්ෂි සහිතවම අපි ඔබට ගෙන ආවා මතක ඇති.


එයට හේතුව ලෙසින් කොර්යාවේ තරුණයන් පවසා සිටියේ පසුගියදා ආන්දෝලනයකට ලක් වූ ඇය විසින් රංගන දායකත්වය සැපයූ ඉරාජි වීරරත්නගේ නවතම ගීත වීඩියෝවේ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාට අපහාස කිරීම නිසා මේ සිදුවීම සිදුවූ බවයි.

කොරියාවේදී එල්ල වූ ප්‍රහාරය ගැන ව්‍යාජ පුවත් පැතිර යන බවයි පියුමි හංසමාලි පවසන්නේ…

පියුමි හංසමාලි පල කල අදහස් දැක්වීම.

“Wtf එහෙම කිසිම දෙයක් උනෙ නැ.මට ආද⁣රෙ කරන මිනිස්සු වගෙම මට ආදරෙ නැති මිනිසිසුත් ඉන්නවා.මට ආදාල නැත මාගේ ගොඩක් fans ඉන්නවා korea වල. එයාලාගේ වැඩ් කැමැත්ත පිට තමයි.මාව korea වලට ගෙන්නුවෙ.බොතල් වලින් ගසන්නෙ මට නොවෙයි.මම stage එකට ආව ගමන් හැමොටම උවමනා උනෙ stageඑකට එමටයි.නමුත් එතන ආරක්ශාවට සිටි අය එය වැලැක්ව්ම හෙතුවෙන්.ඔව්න්ට කෙන්ති ගිහින්.අරක්ශක අයට බොතල් පහර එල්ල කරාය.මට korea වල පැවැත් වෙන show 4 කටම එහෙ සිට්න අය කතා කරද.මම එ සියලු දෙනටෙම පැවසුවෙ.ම⁣ා ගිත ගායනා කිරිමට නොදන්න නිසා මා හට පැමිනිමට නෙහෙැකා ලෙසය.අද korea වල පැවැත් වෙන show එකට මා සහබාගි උයේ.මෙහි සිටින ලංකාවෙ .මාගේ ආදරනිය රසිකයන්නට මාව දැක බලා ගැනිමට.වැඩ් කැමැත්තක්. ඇති නිසාස.තුට්ටු දෙකේ gossip admins ගෙදර ගාහින් ගව්ම් ඇද ගනියව්.බොරැ ගොස්සිප් නොදා.korea වල සිටින මාගේ fans ලා සියලු දෙනාටම මම හැමදාම ආදරෙයි.එත් මත් පැන් පැන් පාව්ච්චි කර සිටි සමහරක් නුගත් මිනිසුන් නම් කැත විදිහට කතා කර.නමුත් අනෙකුත් සියලුම දෙනා මා හට ආදරෙයි.



පියුමි එහිදී කෙසෙල්ගෙඩි ප්‍රහාරයක් එල්ල වුයේ නැති බව පැවසීම.
‘Lol කො අනේ ඔය ආව කියන කේසෙල් ගෙඩ්ය.😂ටිකක් බලන්න ආසයි.දැං ලංකාවෙ දැවෙන problem එක piumi hansamali da 😂😂😂any I’m so happy last week ඉදල අර අහින්සක දසුන්. දං මම shit ලංකාව bro මෙ ලංකාව අපි හරි වෙනස් ජාතියක් කියන්නෙ ඔකට තමයි.

පියුමි හංසමාලීට ප‍්‍රහාර එල්ල කරන වීඩියෝව මෙතනින්,






« PREV
NEXT »

Facebook Comments APPID