BREAKING NEWS
latest

728x90

468x60

නිරුවතින් ගෙවල් වලට පනින කුලියා පිටියේ ඩයල් එක මෙන්න

පසුගිය දිනවල කුලියාපිටියේ ප්‍රදේශ ගණනාවක නිවාසවලට මුලූමනින්ම නිරුවත්ව රහසිගතව රිංගා සොරකම්කිරීමට තැත්කළ පුද්ගලයා මෙම මස 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක නියෝග කර තිබෙනවා

ඔහු කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව නඩු ගණනාවක් පැවතුණේ නිවෙස්වලට නිරුවතින් පැමිණි බවටයි

කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක‍ෂක රන්බණ්ඩා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ චම්පික ලසිත කුමාර වගඋත්තරකරු වෙනුවෙන් පෙනීසිටියා

මෙම පුද්ගලයා පසුගිය වසරේදී මෙලෙස නිවාසවලට නිරුවතින් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළ මෙලෙස අප වාර්තා කළා

« PREV
NEXT »

Facebook Comments APPID