BREAKING NEWS
latest

728x90

468x60

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට පිපිරුම් හඬක්


දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.


මේ අතර මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.



මේ පිළිබඳව අප කණ්ඩායම මේ වනවිටත් වැඩිදුර තොරතුරු විමසමින් සිටින අතර ඒ පිළිබඳව තොරතුරු ලද සැනින් ඔබට කියන්නට අප සූදානම්



« PREV
NEXT »

Facebook Comments APPID