ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග ඉතාලියේදී විවාහ දිවියට පා තබා ඇති බව වාර්තා වෙනවා ඒ පිළිබඳව ඒ බව ඇයගේ රූපලාවන්‍ය ශිල්පිනිය සිය මුහුණුපොතේ සටහනක් තබමින්
ඡායාරූප කිහිපයක්ද සමඟ එක්කර තිබුනා මේ එම Facebook සටහන සහ විවාහයේදී ගත් ඡායාරූප පහතින් දැක්වේ.