BREAKING NEWS
latest

728x90

468x60

යූරියා කියා ග්ලයිෆොසෙට් ගෙන්වලා

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් රේගුවට සගවමින් මෙරටට ගෙනා රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා ග්ලයිෆොසේට් තොගයක් ඔරුගොඩ වත්ත රේගුවේ පිහිටි මධ්‍යම බහාලුම් අංගනයේ තිබී පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.
යුරියා පොහොර ලෙස පවසමින් චීනයේ සිට ආනයනය කරන ලද ග්ලයිෆෝසේට් තොගයේ බර කිලෝග්රූම් 17687ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. ඇසුරු 987ක මෙම බහා මෙම ග්ලයිෆෝසේ‍‍ට් තොගය ආනයනය කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
« PREV
NEXT »

Facebook Comments APPID