BREAKING NEWS
latest

728x90

468x60

විනූ හා අර්ජුනගේ සම්බන්ධය එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් විවාහකර ගැනීමට යන බවට පැතිර ඇති කතාව අසත්‍ය බව ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන කියා සිටී.

සතිඅන්ත ජාතික පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය මේවන පවසා තිබේ.

කෙසේවුවද, ක්‍රිකට් තරුවක් සමඟ සම්බන්ධයක් නැතත් තමන්ට ඥාතිවන ක්‍රිකට් තරු කිහිපයක් සිටින බව කියන විනූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තමාගේ මවගේ පැත්තෙන් එසේ ඥාතියකු බවත් කියා සිටී.

තිලාන් සමරවීර, ඩිල්ශාන් මුණවීර මෙන්ම චරිත් සේනානායකත් තමාගේ ඥාතීන් බවද ඇය හෙළිකර තිබේ.

කෙසේවුවද, විනූට පෙම්වතෙක් සිටින බව හෙළිකර ඇති ඈ ඔහු අවශ්‍යවේලාවේදී හෙළිකරන බවත් පවසා ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID