මහින්දි පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.
ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එහිදී හටගත් ගින්නෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනිය බරපතල ලෙස් පිළිස්සුමට ලක්ව ඇති බව පැවසේ.
ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට සිනමා රංගන ශිල්පිනියකද වේ.