පිටරටින් තෑග් පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ යොමුකරමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔනෑම පුද්ගලකුට සමාජ මාධ්‍යජාල වල විවිධ වූ අපරාධ සිදුකිරීමේ ප්‍රවණතාව
පසුගියදා (20) සවස වැලිගම පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඕනෑම පුද්ගලකුට සමාජ මාධ්‍යජාල වල විවිධ වූ ආකාරයෙන් පෙනී සිට දරුණු අපරාධ සිදු කළ හැක මෙවැනි පුවත් රාශියක් ලෝකේ සෑම රටකින්ම අසන්නට ලැබුනි.