Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

Healthy Tips

Advertisements

Loading...

MINI GOSSIP

FACEBOOK

Loading...

හැටන් නගරයේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් තුලදි මුදල් පසුමිබියක් සොරකම් කරන ලද දෙදරු මවක් හැටන් පොලිසිය මගින් පෙරේදා (23.09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාව ඉකුත් (20.09) වැනිදා කෝවිලට යන අවස්ථාවේ එහි පුජාවකට පැමිණ සිටි අලුත විවහා වු යුවලක් විසින් එම කෝවිලේ බැමිමක් මත තබා තිබු මුදල් පසුමිබිය සොරා ගෙන එහි තිබු රැපියල් අසුදහසක මුදලක් හා එම ඒ.ටි.එමි කාඩි පතින් හැටන් නගරයේ නිමි ඇදුමි වෙළදසැලකින් රැපියල් තිස්දහස් හත්සිය අනුවක් වටිනා නිමි ඇදුමි තොගයක් හා හැටන් සතොස ශාඛාවෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැපියල් පන්දහක වටිනාකමකින් යුක්තව මිළදි ගෙන තිබෙනවා.

මෙම මුදල් පසුමිබිය අයිතිකරුගෙන් ලද පැමිණීල්ලක් මත වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිළධාරින් එම ඒ.ටි.එමි කාඩි පත නිකුත් කර ඇති අදාල බැංකුව වෙත ගොස් තොරතුරු විමසීමේදී එම සැකකරා කාන්තාව විසින් නිමි ඇදුමි ලබා ගත් වෙළදසැලේ නම සහ වේලාව සොයා ගැනිමෙන් අනතුරුව එම වෙළදසැලට ගිය පොලිස් නිළධාරින් සි.සි.ටිවි කැමරා දර්ශන ඔස්සේ සැකකරා කාන්තාව හදුනාගෙන පසුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරා කාන්තාව දෙදරු මවක් බවත් ඇය කොටගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය විසින් සොරා ගන්නා ලද මුදල් පසුමිබියේ තිබි රැපියල් අසුදාහසක් සහ ඇය විසින් එම ඒ.ටි.එමි කාඩි පතින් ලබා ගන්නා ලද නිමි ඇදුමි සහ සතොස ශාඛාවෙන් ලබාගත් ආහාර ද්‍රව්‍යද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මුදල් පසුමිබිය අයිතිකරු මිට දින කිහිපයකට ප්‍රථම විවහා වු නිසා සිය බිරිද සමග කෝවිලට පැමිණ පුජාවන් පවත්වන අතරතුරු තම මුදල් පසුමිබිය කෝවිලේම අසලක බැමිමක් මත තබා තිබියදි මෙම කාන්තාව විසින් සොරා ගෙන ඇති බවයි සිද්ධිය පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

මෙම සැකකරා කාන්තාව නිතර නිතර කෝවිලට පැමිණෙන අයෙකු බවත් දැනට කරන ලද මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වි තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරා කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

හැටන් මුලස්ථාන පොලිසි පරික්‍ෂක ඒ.එල්.එමි ජෙමිල් මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටින්නේ තම මුදල් පසුමිබියන් පිළිබදව දැඩිව සැලකිලිමත් වන ලෙසත් හදිසියේ තම ඒ.ටි.එමි කාඩි පත අතුරුදහන් වුවහොත් ඒ පිළිබදව එම ඒ.ටි.එමි කාඩි පත නිකුත් කළ බැංකු ශාඛාව හා අදාල මුලස්ථානය වෙත දැනුමි දි එය ක්‍රියා විරහිත කිරිමට කටයුතු කරන ලෙසයි.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

GOSSIP99

Advertisements

Loading...

VIDEO PORTAL

GALLERY

KELIBIMA