මිගමුව කුරණ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ඉදිරිපිටදී විශේෂ කාර්ය බලකාය විසින් මෙල්ලකර අත්අඩංගුවට ගනුලැබූ අවිගත් පාතාල කන්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ 13 ඉරිදා රාත්‍රී 9.30 ට පමණ මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ
ගුණදාස මහතා හමුවට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව විමර්ශන අවසන් වනතෙක් හෝ ලබන 18 වනදින දක්වා මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානයේ රදවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් මහතාට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කර ඇත.