BREAKING NEWS
latest

728x90

468x60

ලේක්හවුසියේ රුක්මාල් හොඳම ඡායාරූප ශිල්පියා සම්මානයට

ඊයේ (19) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2017 ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙලේදී හොඳම ජනමාධ්‍ය, පුවත් සහ ක්‍රීඩා ඡායාරූපයට හිමි සම්මානය දිනා ගැනීමට අප ආයතනයේ ජේෂ්ඨ ඡායාරූප ශිල්පී රුක්මාල් ගමගේ සමත් විය.

මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබුවේ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයයි.

ජයග්‍රහණය කල ඡායාරූපය,


« PREV
NEXT »

Facebook Comments APPID